IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලක්ෂයක් වටිනා වල්ලපට්ට සමඟ තිදෙනෙකු දැලේ

(කේ. බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.ඒ. නන්දන)

 
තුම්මෝදර ජලාශ රක්ෂිතයේ වල්ලපට්ටා ජාවාරමක නිරත වූ තිදෙනෙකු ලක්ෂයකට වඩා වටිනාකමින් යුතු වල්ලපට්ට කිලෝ එකක් සමඟ අද(08) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
 
මෙම තිදෙනා ද ඇතුළුව, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 22දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.
 
කේරල ගංජා ග්‍රෑම් 51 ක්, ජංගම දුරකතන 5 ක්ද සැකකරුවන් සතුව තිබී සොයාගැනිනි.

හංවැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.  
 
 අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් 22 දෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

ලක්ෂයක් වටිනා වල්ලපට්ට සමඟ තිදෙනෙකු දැලේ

සුනෙත් හේමන්ත Tuesday, 08 September 2020 07:11 AM

වල්ල පට්ට කපන අය නෙමේ, මිල කළ නොහැකි වනාන්තර විනාශ කරන අය ඉස්සර වෙලා අල්ලන්න.

:       0       0

sharm warn Tuesday, 08 September 2020 08:12 AM

වල්ලාපට්ට වලින් නිස්සාරණ අරගෙන අපනයනය කරන්න ක්‍රමවත් ව්‍යාපාරයක් ඇතිකරලා අවසර දුන්නා නම් මිනිස්සු වල්ලා පට්ට වගාකරන්න පටන් ගනීවි. මෙහෙම ඇල්ලුවට අහු නොවී යන තරම් පොලිසියවත් දන්නේ නැතිව ඇති. කංසා වගාවත් වල්ලපට්ටා කර්මාන්තයත් රජය යටතේ දියුණු කළා නම් විශාල ආදායමක් රටට ගේන්න තිබුණා. ජනාධිපති හෝ අගමැති හෝ කිව්වොත් විතරක් වැඩ කරන්න බලාගෙන ඉන්න ඇමැති මණ්ඩලයක් එක්ක ඉතින් මොන ගමනක්ද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 308 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 856 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 504 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2216 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1791 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site