(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ සහ ඉංගිරිය පොලිස් වසම්වල කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතා පැවසීය.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක්, යතුරුපැදි දෙකක්, රුපියල් 40,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ දෙකක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
siri Friday, 28 August 2020 08:39 AM
රටවටේම සුලුපටු කුඩුකාරයෝ අල්ලනවා. මහාපරිමාණයේ කුඩුමුදලාලිලා නිදැල්ලේ වැඩේ කරගෙන යනවා.
Nandasiri TennakoonFriday, 28 August 2020 09:24 AM
ඔබ මොකක් හරි හෝඩුවාවක් දන්නවා නම් ඒ තොරතුර ළඟම ඇති පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දෙන්න. නිර්නාමිකව වුණත් දැනුම්දීමක් වෙන්න පුළුවනි. ඔබේ ඉඟිය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි...
SUNIL MILANO Friday, 28 August 2020 09:16 AM
සමහරක් නිසා ශ්‍රී ලංකාවට සුගතියක් ලැබෙන්නේ නැහැ. සත්‍යය දැන දැනම අසත්‍යය පතුරවනවා.
"sa" Friday, 28 August 2020 12:11 PM
අල්ලපු ඒවායේ ගාණ දැකලා දැකලා එපාවෙලා දැන්.. ගෙන්නන එවුන් අල්ලන එකක් ගැනත් මොනවා හරි පෙන්නුවොත් නරකද?