IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ලක්‍ෂ 20 ක සැර බීම රේගු වාහනයෙන් මතු වේ

(යොහාන් භාසුර)

රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මත්පැන් බෝතල් තොගයක් රේගු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී වරාය ආරක්‍ෂක අංශය අද (18) බාරයට ගත් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වරාය ආරක්‍ෂක අංශය අදාල කැබ් රථය තුළ තිබී විදේශ එම මත්පැන් බෝතල් 158 ක් බාරයට ගත් බවත් එම මත්පැන් වරාය අංක 2 එල්බී දොරටුවෙන් පිටතට ගෙනයෑමට උත්සහ කර ඇති බවත් එම නිලධාරියා කීය.

එම රථයේ රියදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන්කරගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

ලක්‍ෂ 20 ක සැර බීම රේගු වාහනයෙන් මතු වේ

චන්ද්‍රකාන්ත Sunday, 18 August 2024 06:01 PM

රටවල් හදනවා බොරු.....රාජ්‍ය සේවය දූෂිතයි...

:       3       8

ලුම්බිණි Sunday, 18 August 2024 08:19 PM

කවුද එතකොට හොරු ?

:       1       7

Gamini Monday, 19 August 2024 10:26 AM

අල්ලස, දූෂණය හොරකම උපරිම තැන ඔතන තමයි.

:       4       10

Suneth Tuesday, 20 August 2024 08:21 PM

ඔහොම තමයි හැමදේම හොරකම් කළේ රටේ තියෙන. කොහොමද අල්ලන්නේ නිලධාරීන් හොරු වුණාම. අපි පොඩි දෙයක් ගෙනාවොත් කතන්දර ගොඩයි... නීතිය අකුරට...

:       0       0

අරය Wednesday, 21 August 2024 10:35 AM

ඕවා ඇල්ලුවේ කව්ද? හරියට කියමු බලන්න වරාය සිකුරිටි එකද? වරාය ගේට්ටුවේ රේගුවේ අයද? සිකුරිටි එක ඒ මදිවාට ප්‍රකාශයක් අරන්ලු! අධි ආරක්ෂිත කලාපයක් ඇතුලේ පොටෝ ගන්න අවසර ගත්තාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 499 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 105 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 983 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 119 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 796 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1134 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site