IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා

(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.

ජනපතිවරණයේ දී  ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 17,140,354 දෙනකු සුදුසුකම ලබා සිටි අතර, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඉන් ඡන්දදායකයන් 13,619,916 දෙනකු ඡන්දය භාවිත කර තිබූ බවය. එය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 79.46කි.



අදහස් (4)

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා

pakeer Monday, 23 September 2024 02:56 PM

මෙහෙමයි . ලක්ෂ 17 ක් ඉන්නේ පිට රටවල් වල .ලක්ෂ 15 ක් විතර ලෙඩ්ඩු .වයසක මිනිස්සු සහ මොකක් හරි අවශ්‍යම හේතුව නිසා එන්න බැරි අය .ඕනේ නම් ලක්ෂ 5 ක් විතර ඕනෑකමින්ම එන්නේ නැතුව ඇති

:       16       49

pjTuesday, 24 September 2024 04:51 AM

රට ඉන්න වැඩි දෙනෙක් 2024 ට ඡන්දය දෙන්න ලියාපදිංචි වෙලා නැත.. බයිලා කියවනවා...

:       0       0

Duminda Udayakumara Monday, 23 September 2024 03:09 PM

රට ඉන්න පිරිස ගැනත් හොඳ අදහසක් ගන්න පුළුවන් . තව ඉස්පිරිතාල වල ඉන්න අය .රාජකාරි නිසා එන්න බැරිවෙන අය ,නැගිටින්න බැරි තද අසනීප තියන අය .මේ ඔක්කොම අයිති මේ ගොඩට

:       11       39

B.M.කරුණාරත්න Tuesday, 24 September 2024 12:49 PM

පකීර් කියන්නෙ ලක්ෂ පහක් ඕනෑකමින්ම ඡන්දය පාවිච්චි නොකලා කියලා තමයි. ඒක කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම නිසා එම ලක්ෂ පහ ඡන්දය දුන්නෙ නැහැ කියලා කියන්න පුළුවන්. සමහර විට එය ලක්ෂ පහකට වැඩි වෙන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 168 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 452 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 464 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 1049 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 2212 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 748 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site