(එච් එම් ධර්මපාල)
දෙහිවල පොලිස් වසම තුළ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අඹුසැමි යුවලක් රුපියල් ලක්ෂ 6කට අධික වටිනා හෙරොයින් ග්‍රෑම් 40 ක්, ජංගම දුරකථන දෙකක් හා ත්‍රිරෝද රථයක්ද සමග දෙහිවල දුම්රියපල පාර ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
දෙහිවල ඕබන් පෙදෙස පදිංචි සැකකාර සැමියා 30 හැවිරිදි වියේ පසුවන අතර, බිරිඳ වයස 27 හැවිරිදි තැනැත්තියකි. මෙම ත්‍රිරෝද රථය යොදාගෙන සැකකාර යුවල දෙහිවල ප්‍රදේශයටම කලක පටන් හෙරොයින් බෙදාහැර ඇති බව පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු රැගෙන දුම්රියපළ පාර ප්‍රදේශයට යුවළක් ගමන් කරන බවට පොලීසිය ලද තොරතුරකට අනුව රැකසිට කළ වැටලීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 6ක හෙරොයින් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට