IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


ලක්ෂ 10ක කප්පමක් ගන්න ගිහින් පොලීසියට කොටුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )විදේශගතව සැඟව සිටින අපරාධකරුවෙකු වන   දිප්පිටිගොඩ ශක්ති  නමැත්තා   කාන්තාවක්  බියකර මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර  අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධකරුගේ සමීපතමයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.ඉකුත් 4 වෙනි දින කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අපරාධකරුවකු වන දිප්පිටිගොඩ ශක්ති නැමැත්තා පුද්ගලයින් යොදවා  ගනිමින් දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කර බිය ගන්වා රුපියල් ලක්‍ෂ දහයක කප්පම් වශයෙන් ඉල්ලීමක්  සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ලක්ෂ 10ක කප්පමක් ගන්න ගිහින් පොලීසියට කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

හදිසි ප්‍රතිකාර විද්‍යායතනයට නව සභාපතිවරයෙක්
2024 දෙසැම්බර් මස 23 42 0

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති මගින් වලක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමා


දිගන හොර සල්ලි සිද්ධියට චිත්‍රපට අධ්‍යක්ෂ,කලා අධ්‍යක්ෂ අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 23 268 0

දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිස


ශ්‍රී ලංකා එක්දින සංචිතයට ක්‍රීඩකයන් 17ක්
2024 දෙසැම්බර් මස 23 69 0

නවසීලන්තයේදී ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (23) න


ජාතික චිත්‍රපට සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 දෙසැම්බර් මස 23 438 0

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහ දිවුල් වැව මහතා පත් කර ඇත


සියලු කොටස් දර්ශකය ඒකක 15,000 පසු කරයි
2024 දෙසැම්බර් මස 23 128 0

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව අද (23) පෙරවරුවේ පසු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.


ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි
2024 දෙසැම්බර් මස 23 344 0

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකර


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 61 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 40 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site