IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


ලක් ආයතන හතරක් චීන ආයතන හතරක් එක්ක ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාක්‍යාංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ පහත ආයතන සමඟ ගිවිසුම් වලට එළඹීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනී පරිපාලනය අතර අවබෝධතා ගිවිසුම.
(ii) සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) අතර අවබෝධතා ගිවිසුම.
(iii) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) අතර සහයෝගිතා ගිවිසුම.
(iv) ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.
(v) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.



අදහස් (1)

ලක් ආයතන හතරක් චීන ආයතන හතරක් එක්ක ගිවිසුමක්

බණ්ඩා Tuesday, 07 January 2025 11:08 PM

මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්තාවෙන් සහතික කොට ඇති මාධ්‍ය නිදහස හකුළුවා චීන මාදිලියේ මාධ්‍ය මර්දනයකට පාර කපන අතර එය අපේ යහපතට නොව අයහපතට හේතු වනු ඇත. මහජනයා පෙලන පාලනය කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර රට අරාජිකත්වය සහ බාහිර ඇඟිලි ගැසීම් මගින් අස්ථාවර බවට පත් වනු ඇත. ඉන්දීය දේශපාලනය තවම මෙම කලාපය තුල බලවත් බව අමතක නොකළ යුතුය.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු වෙල්ලමුන්දලම -කොල්ලන්කනත්ත වෙරලේ
2025 ජනවාරි මස 08 7 0

විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තිරයට මියගිය විශාල ඩොල්ෆින් මසුන් 12 දෙනෙකුගෙ සිරුර ගොඩ ගසා තිබියද


හොර බෙහෙත් හැම තැනම
2025 ජනවාරි මස 08 152 0

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැම


ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි
2025 ජනවාරි මස 08 489 1

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .


දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්
2025 ජනවාරි මස 08 230 0

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශ


තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන
2025 ජනවාරි මස 08 284 3

ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක


ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්
2025 ජනවාරි මස 08 402 0

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 18 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 486 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 250 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site