IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


’ලෝකෙ ගණන් ඉස්සුවත් ලංකාව පරණ මිලටම යූරියා දෙනවා’’

(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල ඉහල ගියද මෙරට ගොවීන්ට ලබාදෙන යූරියා පොහොරවල මිල ඉහල නොදැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිට රුසියාව සහ යුක්‍රේනය අතරත්, පලස්තීනය සහ ඊශ්‍රායලය අතරත්, පවතින යුද ගැටුම් ඉහල යමින් පැවතීමේ තත්ත්වය මත යූරියා ඇතුළු රසායනික පොහොරවල මිල ගණන් ඉහල යා හැකි වුවත් එම බර මෙරට  ගොවීන්ට දරන්නට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙතෙක්  ආනයනය  ලද යූරියා පොහොර තොගවලින් මෙට්‍රික් ටොන් 21,000ක් මේ වනවිට බෙදාහැර ඇති අතර තවත් යූරියා පොහොර විශාල ප්‍රමාණයක් ආනයනය සඳහා මිල ගණන් කැඳවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. රජයට අයත් පොහොර සමාගම් සතුව තිබූ පොහොර එම මිලටම සපයන අතර, අලුතින් මිලදී ගන්නා යූරියා පොහොර මිල ලෝක වෙළඳපොළේ ඉහළ ගොස් තිබුණ ද පැවති මිල වන රුපියල් 9000ක මුදලටම ලබා දෙන බව අමාත්‍යවරයා කීය.

 



අදහස් (3)

’ලෝකෙ ගණන් ඉස්සුවත් ලංකාව පරණ මිලටම යූරියා දෙනවා’’

Rata Perata Tuesday, 17 October 2023 12:08 PM

මෙයා නම් හැමදාම මොනවාහරි දා ගන්න එක්කෙනෙක් අල්ලාගෙන වගේ .හම් කවුරුහරි මෙයාලා ගැන ගවේශනාත්මක ජනමාධ්‍යක් කලොත් නියම මිනිස්සු අදුනගන්න පුළුවන් වෙයි

:       1       2

ගොවින්ද Tuesday, 17 October 2023 01:52 PM

ඔව් ඉතිං අම්මා, අප්පගේ දේවල් නෙමෙයිනේ. මහජන මුදල්නේ...! කාලයක් නිකන් පොහොර දුන්නා. නිකං දීලා දීලා තමයි මේ කෙලවාගෙන ඉන්නේ. තවත් දීපල්ලා...!

:       0       0

Bamunuarachchi Wednesday, 18 October 2023 09:43 AM

අම්මගෙන් ලැබුන භූදලෙන්ද අප්පගෙන් ලැබුන භූදලෙන්ද? අපේ බදු මුදලින් සහන දීල පොහොසත් කරන්නේ මොල් කාරයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 25 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 40 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 238 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 416 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 411 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site