IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලෝක චර්ම රක්ත දිනය අදයි

(විනීතා එම් ගමගේ)                               

ලෝක චර්ම රක්ත දිනය අද (14) ට යෙදේ. ලෝක චර්ම රක්ත දිනය මේ වසරේ සමරනු ලබන්නේ තෙවැනි වතාවටය.

ලොව වඩාත්ම පැතිර ඇති චර්ම රෝගය වන්නේ චර්ම රක්ත රෝගයයි. චර්ම රෝග 2500 ක් පමණ ලොව පුරා පැතිර ඇති අතර එම චර්ම රෝගීන්ගෙන් 70% ක් දෙනා චර්ම රක්ත රෝගීන් වෙති.

උපතෙන් මාස තුනකට පසුව ඕනැම වයස් කාණ්ඩයක අයෙකුට චර්ම රක්ත රෝගයක් ඇතිවිය හැකි අතර බොහෝ විට මෙම තත්ත්වයන් ඇති වන්නේ ජානමය හේතු සමගය.

චර්ම රක්ත රෝග සමග ඇදුම හා හතිය යන රෝග ද නිරන්තර සබඳතා පවතින බවත් මෙම රෝග තත්ත්වයන් පරිසර සාධක හේතුවෙන් වැඩිවන බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ චර්ම රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර මහතා ඊයේ (13) පැවසීය.

කෙසේ වෙතත් චර්ම රක්ත රෝගය කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවන බව ද වෛද්‍ය කන්නන්ගර මහතා කියා සිටියේය.

මෙවර ලෝක චර්ම රක්ත දිනය නිමිත්තෙන් විශේෂයෙන් මෙම රෝගය පාලනය හා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් සිදුවන බවත් මොරවක දී රෝග සායනයක් හා මෙම රෝගයෙන් පෙලෙන දරුවන්ගේ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක්  ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

ලෝක චර්ම රක්ත දිනය අදයි

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 600 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 568 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 430 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 616 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2549 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 364 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27202 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18965 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site