IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලෝක ජල දිනය අදයි

(තිලිනි මධුෂානි)

ලෝක ජල දිනය මාර්තු 22 එනම් අද දිනට යෙදී තිබේ. මෙවර තේමාව සාමය හා ජලය යන්නයි. 1993 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුවයි.

ලෝකය පුරා පුද්ගලයින් බිලියන 22 කට ආසන්න පිරිසකට පානීය ජලය නොලැබුණු ඇති බව අනාවරණය වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පුද්ලයින්ගෙන් මිලියන 2.3 කට නිවසේදී සබන් ගා අත් සේදීමට පවා අවස්ථාව හිමි නොවේ.

පරිසරෙවේදීන් අවධාරණය කරන්නේ නාගරික හා කාර්මික අපද්‍රව්‍ය හේතුවෙන් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලය දූෂණය ඉහළ ගොස් ඇති බවයි.

ජාතික දේශසීමා හරහා ගමන් කරන ජලමාර්ගවලින් බිලියන තුනකට අධික ජනතාවකට ජල අවශ්‍යතාවය සපුරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව හදුනාගෙන තිබේ.

ගංගා ,වැව් ඇතුළු සහ අනෙකුත් ජල මුලාශ්‍ර අසල්වැසි රටවල් සමග ජලය බෙදාගන්නා රටවල් සංඛ්‍යාව 153 කි.

ලෝක බැංකුව පුරෝකථනය කරන ආකාරයට ලෝකයේ 2050 වනවිට ඉල්ලුම සහ ජල සංචිත අතර විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වන බවයි.

මෙරට ජල හිඟයකට මුහුණ දෙන්නේ අවිධිමත් සංවර්ධනය හා වන විනාශය නිසා ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයට ලක් වීම මුහුණ දීමට සිදුවන දැඩි අභියෝගයකි.



අදහස් (1)

ලෝක ජල දිනය අදයි

ලසන්ත Friday, 22 March 2024 02:26 PM

මාසෙකට අධික කාලයක් පෑවිල්ල නිසා පීඩාවට පත් වූ අපිට ලෝක ජල දිනය සමරමින් ගිගුරුම් සහිත වැස්සක් 2.15 ට පමණ ලැබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 561 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 220 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1286 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2521 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1481 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site