IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


’’ලෝක නායකයන් දිනාගන්නා කලාව මම දන්නවා’’

(සුජිත් හේවාජුලිගේ )

ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය  ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු  ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමා බවත්  හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමා ලෝකයේ සියලුම නායකයන් සමග දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින්   රට ගොඩනැගීමට  ඒ අයගෙන් උදව් ලබාගත් බවද    බවද  හෙතෙම  සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

මෛත්‍රිපාල සිරිසේන මහතා  මෙසේද සඳහන් කළේය.

ඒ.ඩී.බී වෙන්න පුළුවන්. අයි.එම්.එෆ්
වෙන්න පුළුවන්. වර්ල් බෑන්ක් වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක්. ඒ වගේම ඒක විද්‍යාවක්.
මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා, බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සබඳතාවක් තියාගෙන රට ගොඩනගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණත්  සූදානම්. ඔප්පු කරල පෙන්නන්නත්  සූදානම්.

මම චීනයෙන් ඇමරිකාවෙන් යුරෝපයෙන්  ජපානයෙන් ජර්මනියෙන් වගේම ඉන්දියාවෙනුත් සහයෝගය  ගත්තා. ඉතින් ඒ සහයෝගය ගන්න එකේ ක්‍රමයක්
තියෙනවා. මම ගියේ ඒ ක්‍රමයට. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලඥයන් ගැන තානාපති කාර්යාලවල  ෆයිල්  එකක් තියෙනවා.



 

 



අදහස් (17)

’’ලෝක නායකයන් දිනාගන්නා කලාව මම දන්නවා’’

DM Sunday, 30 July 2023 01:48 PM

පොඩ්ඩක් ඔය FM චැනල් එකකට කතාකරලා බලන්න විකට වැඩසටහන්වලට කාව හරි හොයනවද කියලා...

:       0       37

kaalagune Sunday, 30 July 2023 01:56 PM

වැටිලා ඔලුවවත් කොහේ හරි වැදුණාද මන්දා? අප්පුහාමිට දුන්නු චාන්ස් එක පිස්සු කෙලලා නැතිකරගත්තා. නැවත මේ ආත්මයේදී නම් ඔහෙට ආයිත් ඒ පුටුවේ වාඩිවෙන්න ලැබෙන්නේ නැති බව නොතේරීම පුදුමයි... ලබන පාර මෙයාව ගෙදර තියන්න තරම් පොළොන්නරුවේ ජනතාව බුද්ධිමත් වුණොත් ඇති...

:       0       36

suramani ramanasyaka Sunday, 30 July 2023 02:14 PM

හිටන්, හුටන් මේ මොනවද දොඩවන්නේ? යහපාලනය කාලේ ඇමෙරිකාවට ගිහින් පවුල් පිටින් පිස්සු කරපුවා අපිට මතකයි. පාස්කුවේ ඉතිරි මුදලකුත් ගෙවලා අහවර කරන්න කරුණාකරලා... දැන් මෙයා මේ මොකටද එන්නේ? අර අහිංසක කෙල්ලෙක් මරපු මිනීමරුවා කිසිම හේතුවක් නැතිව නිදහස් කරලා ...

:       0       22

de silva Sunday, 30 July 2023 02:21 PM

ඔය කලාවල් ප්‍රගුණ කළේ ජනාධිපතිකම නැතිවෙලා බලය අහිමි වුණාට පස්සෙද? මෙයා පොලොන්නරුව පැත්තේ බයියන් ටිකක් මුලා කරගන්න... වැලි, පස්, කැලෑ ජාවාරම් කාරයින් එක්ක එකතුවෙලා ගේම ගහන්න නම් දන්නවා.

:       0       23

Anura Sunday, 30 July 2023 02:34 PM

දුන්නු චාන්ස් එක නැතිකර ගත්තා. නැවත මේ ආත්මයේදී නම් ඔහෙට ආයිත් ඒ පුටුවේ වාඩිවෙන්න ලැබෙන්නේ නැති බව නොතේරීම පුදුමයි...

:       0       15

de silva Sunday, 30 July 2023 02:36 PM

හොඳ වෙලාවට ලෝක නායකයෝ සිංහල දන්නේ නැහැ. නැතිනම් මෙයා කියන ඒවා අහලා මෙලහකට ලංකාවට පරමාණු බෝම්බෙකුත් දමලා...

:       0       16

de silva Sunday, 30 July 2023 02:38 PM

සිරිසේන මහත්තයා උගන්ඩාවට යවමු... අර හංගලා තියෙන ඩොලර් ටික ගෙන්වන්න කතාකරගන්න.

:       0       13

ගමේ එකාලා Sunday, 30 July 2023 03:26 PM

හිටන් ගැන කවර කතාද? කොහොමද දන්නේ නැහැ ලෝක නායකයින් දිනාගන්න ඇත්තේ? හිතාගෙන ඇති එයා ෂඩ්බාසා පරමේශ්වර කියලා...

:       0       12

සත්‍යපාල Sunday, 30 July 2023 03:43 PM

අනිවාර්යයෙන්... බටහිර ජාතිකයින් රිලා නටවනවා බලන්න ආසයි. ගහපන් පුතා හිටි පිනුමක්. ගහපන් පුතා බඩ පිනුමක්...! 

:       2       12

HELAYA Sunday, 30 July 2023 04:23 PM

කෝටි 10 ගෙවන්නෙත් ලෝක නායකයන්ගෙන්... අහලා බැලුවේ නැද්ද? හාල් මිල අඩු කරන්න ඩඩ්ලි මල්ලිගෙන් අහන්න බැරි කෙනා කියන මරිසි කතා... !

:       0       14

පොලොන්නරුවෙ අයියෝ සිරා Sunday, 30 July 2023 04:24 PM

මම ගොඩාක් ආඩම්බරයෙන් කියනවා... මට කර ගත්තා මිසක්, මම කරපු දෙයක් නැහැ කියලා. දැන් පේනවා නේද? මගේ ඇඟේ නූල් පටක් වත් නෑ කියලා....!

:       0       11

Bamunuarachchi Sunday, 30 July 2023 05:54 PM

ලෝක නායකයින් දිනන්නේ කොහොමද? රටේ මිනිස්සු දිනාගන්න බැරිනම්. ලෝක නායකයින් ඔහේව ගොනාට අන්දනවා. ලෝක නායකයින් විසින් පිළිගත්තු ලංකා නායකයෝ හිටියේ 1977 ට කලින්...!

:       0       13

ලුම්බිණි Sunday, 30 July 2023 06:10 PM

මොකක්හරි වදින දෙයක් ගත්තාද?

:       0       12

Anura Monday, 31 July 2023 02:11 AM

තොත්ත බබා. බබා දැන් මොනවද තවත් රටෙන් බලාපොරොත්තු වන්නේ. පැංශන් ගිය අයෙකු වශයෙන් මහඡන මුදලෙන් නඩත්තු වන බබාට ලැබෙන වරප්‍රසාද නම් නිල නිවාසයන් එය නඩත්තු කිරිමට දීමනා, නිල වාහන තුනක් හා ඒවාට අවශ්‍ය තෙල් ලේකම් වරයෙක් ආරක්ෂක නිලධරීන් හා පැන්ෂන් මුදල් හා තවත් නොකී වරප්‍රසාද... මේ විස්තර මා දැනගත්කේ මැතකදී පළවු පුවත් පතකිනි. මේ රටේ ඉතාමත් බුද්ධිමක් දක්ෂ තරුණ පරපුරක් සිටිනවා. මා ඔවුන් සිය දහස් වරක් විශ්වාස කරනවා. ඔවුන්ට නිසි තැන ලැබුණොත් රට නිවැරැදි මාර්ගයට ගෙනයන බව... දිප්තිමත් ලංකා අනාගතයකට ඡයවේවා...!

:       0       0

ජයලත් Monday, 31 July 2023 06:27 AM

හිටන්, මේකට පුළුවන් හොර ඇගමැතිවරු පත්කරන්න විතරයි...

:       0       1

Warnasuriya Monday, 31 July 2023 10:32 AM

පිස්සු නැතිනම් හොඳයි හිටන්...!

:       0       3

Perera Monday, 31 July 2023 01:43 PM

අනේ සිරෝ... ඔබට දිනාගන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 28 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 272 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 34 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 909 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 580 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 123 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 459 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1448 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site