IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මාස්ටර් කාඩ් මූල්‍ය සේවා සමාගමේ හිටපු විධායක නිලධාරියකු වන අජේ බන්ගා ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වී ඇත.වත්මන් සභාපති ඩේවිඩ් මැල්පාස් ගේ ධුර කාලය ජූනි මස පළමු වැනිදා අවසන් වීමට නියමිත අතර අජේ බන්ගා ගේ ධුර කාලය ජූනි 2 වැනිදා ආරම්භ වීමට නියමිතය.ලෝක බැංකු සභාපතිවරයකුගේ ධුර කාලය වසර 5 කි.

අජේ බන්ගා, 63 හැවිරිදි ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකන් පුරවැසියෙකි. ලෝක බංකු සභාපති ධුරය සඳහා අජේ බන්ගාව යෝජනා කරනු ලැබුවේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසිනි.

අජේ බන්ගා නව ලෝක බැංකු සභාපති ධුරය සඳහා යෝජනා වූ එකම අපේක්ෂකයාද විය. අජේ බන්ගා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ප්‍රථම එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩලය පැය හතරක කාලයක් ඔහුව සම්මුඛ පරීක්ෂණයකට ලක් කර ඇත.අනතුරුව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජියකයන් 25 දෙනාගෙන් 24 දෙනෙක් අජේ බන්ගා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට පක්ෂව ඡන්දය ලබා දී තිබේ. රුසියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.



අදහස් (2)

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

C.K.Lankaputhra Thursday, 04 May 2023 02:06 PM

ලංකාවේ නම් ඔය වගේ කෙනෙක් පත්කර ගන්න යටින් ගේම්ස් එක දීලා ඔන්න අපි ඉතාමත් සාධාරන විදිහට සුදුස්සා පත්කළා කියලා පම්පෝරි ගහලා තමන්ට කඩේ යන හොරිකඩ පන්දමෙක් පත්කර ගනීවි..

:       0       0

Hafeel Thursday, 04 May 2023 02:22 PM

අනේ ලෝකේ හොඳම මුදල් ඇමති බිහිවුනේ ලංකාවෙන් රවී කරුණානායක. ඔහුව පත් කරගන්න පුළුවන් නම්, ලංකාවේ මහ බැංකුව කඩපුවා වගේ, ලෝක බැංකුවත් කඩල හරි රටට ඩොලර් ගෙන්න තිබුනා.

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 281 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 216 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 78 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 519 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 716 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site