IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලංකා බැංකු සේවක සංගමයෙන් චෝදනාවක්

(රංජන් කස්තුරි)

බැංකු සේවකයන්ට වැටුප් වැඩවීමක් සහ අනෙකුත් ප්‍රතිලාභ ලබාදීම සඳහා වන  සාමූහික ගිවිසුම් වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්සන් කර නැතැයි ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.

රාජ්‍ය බැංකු හත සඳහා වසර තුනෙන් තුනට සාමූහික ගිවිසුම් අත්සන් කළ යුතු අතර සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී එම ගිවිසුම් අත්සන් කළ යුතු නමුත් මේ දක්වා එවැන්නක් සිදුව නැතැයි ද ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.

බැංකු සේවකයන් වැටුප් වැඩකිරීම සඳහා ඒ ඒ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා වෙන්කර ඇතැයි ද ලේකම්වරයි කීය.



අදහස් (6)

ලංකා බැංකු සේවක සංගමයෙන් චෝදනාවක්

Bamunuarachchi Thursday, 04 November 2021 08:28 PM

වැඩි පඩි මොන කෙන්ගෙඩියකටද? අපිට ලැබෙන පොලිය වැඩිකරන්න. දැන් මිනිස්සු බැංකුවල සල්ලි දමන්නේ නැහැ ඉඩම් ගන්නවා. දෙන දීමනා පහසුකම් මදිද?

:       10       12

sharm warnFriday, 05 November 2021 10:30 AM

අනේ බමුණු ඔයා නොදන්නා දේවල් වලට කතා කරන්න එපා.

:       2       2

BamunuarachchiFriday, 05 November 2021 10:26 PM

මොනවද හලෝ නොදන්නා දේවල්? බැංකු සේවකයෝ සියලු පහසුකම් සහිතව ඉහල වැටුප් ගන්නාබව දීමනා ලබන බව රටම ලෝකෙම දන්නවා? අපිට අඩුපොලී ලැබෙන බව අපි දන්නවා? මොන සේවකයාද ගන්න වැටුපෙන් සෑහීමකට පත් වෙන්නේ. අපිට පොලිය ලැබෙන්නේ 6% අපේ තනපතු ඇපේට තියා නණයක් ගත්තාම පොලිය 10%. මගේ සල්ලි මටම දීලා 4% පොලියක් ගන්නවා?

:       1       1

Prabha Thursday, 04 November 2021 11:25 PM

වැඩි පඩි අඩුම පොළියට ණය, විශ්‍රාම වැටුප් ඔය ඔක්කෝම ඔබලාට ලැබෙන්නේ ගිනි පොලියට... අහිංසක ජනතාවට දෙන ණයවලින්...

:       0       0

Lalith M Friday, 05 November 2021 06:54 AM

රටේ වැඩිම වැඩ කරන පුද්ගලික අංශයට පඩි ගෙවන්න සල්ලි නැතුව පොලියට අරගෙන ගෙවන සමාගම් පවා තියෙන කාලේ ලංකාවේ වැඩිම පඩි ගන්න බැංකුවල සේවකයෝ රටට තව බරපතල ගැටලු දෙන්න හදනව. මේකද මහජනතාව ගැන හිතන සමිතිවල හැසිරීම. මෙයට මහජන සහය නැත. සාපය පමණක්ම ලැබේ.

:       2       2

ජයන්ත Friday, 05 November 2021 09:46 AM

ඔබතුමාල වැඩි පඩි ඉල්ලනව, අපිට තිබ්බ පඩියත් නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1779 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2141 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 789 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2143 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 237 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1410 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site