IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලෝක බෞද්ධ සම්මේලනය එජාප ජනපති අපේක්ෂකට සහය දෙයි

(අංජුල මහික වීරරත්න)

ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය ලබා දෙන බව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සුදත් දේවපුර ඇතුළු එහි සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා හමුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය.

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් ලැබී ඇති නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමන් ඉදිරිපත් නොවී වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවයි.



අදහස් (11)

ලෝක බෞද්ධ සම්මේලනය එජාප ජනපති අපේක්ෂකට සහය දෙයි

පෙරේරා Monday, 05 February 2024 04:47 PM

සමස්ථ ලංකා කට්ටඩියන්ගේ සංගමය සහාය දෙනවා කියලා නැද්ද තාම?

:       7       60

Michelle Monday, 05 February 2024 04:56 PM

ඇත්තටම හරිම සතුටුයි...

:       20       25

මාක්ස් Monday, 05 February 2024 04:59 PM

පා. ච. රණවක වෙන්න ඕනෑ කපුකම කරන්න ඇත්තේ!

:       3       24

PATTA hora Monday, 05 February 2024 05:20 PM

තුක් නොදකින්, සිවුරු පොරවාගෙන නටන දේශපාලන නාඩගම් මදිවාට ආගමට මුවාවෙලා මොවුන් කරන දේශපාලන නෙයියාඩගම් බලන්න වුණානේ බෞද්ධයින්ට. මොවුන්ට කවුද ලෝක බෞද්ධ සංවිධාන අටවා ගන්න දුන්නේ? අසූචි ගහලා පන්නන්න ඕනෑ...

:       10       40

Dasun Monday, 05 February 2024 05:57 PM

ලංකාවේ තියෙන බ්‍රාන්ච් එකේ සභාපති මිසක් මෙයා ලෝක ආයතනයේ සභාපති නෙවෙයි...

:       3       33

Prabha Monday, 05 February 2024 05:59 PM

මැද කොළඹ මරණාධාර සමිතියේ සහය වගේ ඒවත් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.

:       7       48

ලසන්ත Monday, 05 February 2024 08:24 PM

වත්මන් ජනාධිපතිතුමාට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මහ බැංකුව කැඩුවා කියන ප්‍රචාරය... මේනිසා පාරම්පරිකව එජාපය සමග සිටි පිරිස් පවා බලවත් කණගාටුවෙන් තමයි ඉන්නේ බොහෝවිට ජනාධිපතිවරණයට පෙර එයට නොපමාව පිළිතුරක් නැත්නම් එජාප පාක්ෂිකයින් මැතිවරණය වර්ජනය කරාවිද කියලා එක්එක් අයගේ අදහස් අනුව හිතෙනවා බැඳුම්කර කියන්නේ මොකක්ද මම දන්නේ නැහැ ඒකට වුනේ මොකක්ද ජනතාව දන්නෙත් නැහැ. ඒ නිසා තමයි පසුගිය මැතිවරණය, එජාපය ජාතික ලැයිස්තුවට සීමා කළේ..., ජනාධිපතිතුමා කොතරම් දක්ෂයෙක් වුණත් අනාගතය දකින කෙනෙක් වුණත් මේ ප්‍රශ්නය සඳහා විසඳුමක් නැත්නම් වැඩක් වේද කියලා ටිකක් සිතා බලන්න...

:       0       1

Asank Monday, 05 February 2024 10:03 PM

එහෙනම් ඉතින් රනිල් දිනුම් තමයි... මේක එසේ මෙසේ බෞද්ධ මහා සම්මේලනයක් නොවෙයිනේ... ලෝක බෞද්ධ මහා සම්මේලනයක් කෝටි ගානක රනිල් ඡන්ද ගනියි...!

:       0       4

samantha Tuesday, 06 February 2024 01:58 AM

අසූචි ගොඩ කහ රෙද්දෙන් වැසීමට සූදානම්

:       1       3

Lelwala Tuesday, 06 February 2024 07:58 AM

ඉතා හොඳ තීරණයක්.

:       1       3

upul Tuesday, 06 February 2024 09:22 AM

මේ බෞද්ධ සම්මේලනෙන් බෞද්ධාගමික වැඩ හැර අනෙක් ඔක්කොම දේවල් කරනවා වගේ

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 2 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 163 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 378 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 229 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 541 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 395 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site