IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ලෝක විවාහක රූ රැජින කැරෝලයින් සහ චූලා අත් අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ තිළිණි ද සිල්වා)

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේදී ඇති වුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරොලයින් ජූරි සහ ,චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද පෙරරවුරේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවු දෙදෙනා අත අඩංගුවට ගෙන ඇත.

වැඩි විස්තර පසුව

(ළහිරු හර්ෂණ)



අදහස් (15)

ලෝක විවාහක රූ රැජින කැරෝලයින් සහ චූලා අත් අඩංගුවට

සදා Thursday, 08 April 2021 08:39 AM

මේ වගේ වැරදි වලට රටේ නීතිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා අත්අඩංගුවට ගන්න. පිළිකාකාරක පොල්තෙල්, සීනි වංචා කරන අයට නීතිය ඇත්තෙම නෑ.

:       6       67

අයේෂ් Thursday, 08 April 2021 08:41 AM

හොඳ වැඩේ ලෝකයක් ඉදිරියේ ලංකාවේ නම කැත කළාට

:       14       45

මුණසිංහThursday, 08 April 2021 11:18 AM

ඇත්ත. මෙවැනි අයගේ කිරුල අහිමි කළ යුතුයි. මැයට ඒක දීල තියෙන්නේ වැරදීමකින් වෙන්න ඕන.

:       2       5

fairoos Thursday, 08 April 2021 08:57 AM

මේ කොහේදෝ යන පටලැවිල්ලක් හින්දා මිනිස්සුන්ට අලුත් අවුරුද්දත් අමතක වෙලා වගේ.

:       0       41

tissa Thursday, 08 April 2021 09:05 AM

හොඳ වැඩේ මෙයාලගේ ෂෝ වලට...

:       3       17

නිමල් ජයසේකර Thursday, 08 April 2021 09:08 AM

රටේ ප්‍රශ්නය මේ ගැහැණුන්ගේ කෙහෙවලු පටලවා ගැනීමක්වත් ඔය ඔටුනු කබල්වත් නෙවෙයි. රටේ පවතින දරිද්‍රතාවය, නීතිය පිළිබඳව පොදු මහජන විපිලිසරතාවය, ජීවත්වීමට ඇවැසි මූලික භාන්ඩ හා සේවාවල ඉහළ අගයන් හා හිඟකම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහගත තත්වය, විරැකියාව, අධිකරණ තීන්දු පිළිබඳ ව්‍යාකූල හැඟීම. මෙවැනි දහසකුත් ජාතික ප්‍රශ්න, ගැටලු හා අර්බූද තිබියදී ඔටුනු පලන් ගැහැණු ගැන මොන ජාතික කතිකාවතක්ද? මෙය පවතින අර්බූදවලින් මහජනයා වෙනතකට යොමුකිරීමේ උත්සාහයක්ද?

:       5       34

aruna Thursday, 08 April 2021 09:23 AM

ඔටුන්න ගලවපු හැටි වැරදියි. එ් වුණාට පුෂ්පිකා දිනුවේ තනිකර දේශපාලනය නිසා..

:       9       19

SujeewaThursday, 08 April 2021 12:35 PM

ඔයාට දවල් තරු පේනවද? නැතිනම් බෙහෙත් ගන්න අමතක වුණාද?

:       4       4

සෑම් Thursday, 08 April 2021 09:25 AM

මේ සිද්ධිය පිටිපස්සේ බලගතු දේශපාලනයක් තියනවා. පුෂ්පිකා සිල්වා පොහොට්ටුවේ හයියෙන් කිරුළට ලඟාවෙලා තියෙන්නේ. එයා තව ටික දවසකින් දික්කසාද වෙනවා. මෙයාව ලෝක තරගයකට යැව්වොත් අපේ රටට වන අවනම්බුව මීට වැඩියි. මෙයා මේකට දඟලන්නේ දේශපාලනය කරන්න කිරුළ විකුනන්න,අහුවෙන්න එපා මේවාට. අපි මේ වගේ සෝබන වලින් හොඳ පරිප්පු කාලා ඉන්නේ

:       9       25

Upul Thursday, 08 April 2021 09:34 AM

පුෂ්පිකා සර්ලගේ වලව්වට යන එකේ ප්‍රතිඵල තමයි ඉතින්... අපි පුෂ්පිකාව ගම්පහින් පාර්ලිමේන්තුවට යවලා යුතුකම් ඉෂ්ඨ කරමු..

:       9       23

හංසිකා කුමාරි ජයවර්ධන Thursday, 08 April 2021 10:02 AM

අත්අඩංගුවට ගත්තෙ මොන චෝදනාවටද ? මෙහෙම සිද්ධියකට පොලීසිය මැදිහත් වෙන්නේ කොහොමද ? මෙතැන හොරකමක් මිනීමැරුමක් වෙලා නැහැනේ. මොකක්ද මේ පොලීසියේ නිවට් ප්‍රතිපත්තිය ?

:       6       7

KaragalaThursday, 08 April 2021 05:11 PM

ඔබට වේලාවක් ඇති විට, කරුණාකර දණ්ඩ නීති සංග්‍රහය කියවන්න, යමෙකු ඔබට සමාන දෙයක් කරන විට යම් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා මූලික නීතිමය සාක්ෂරතාවයක්, විශේෂයෙන් කාන්තාවක් ලෙස සිටීම හොඳයි.

:       0       0

Nuwan Thursday, 08 April 2021 10:05 AM

මේක දේශපාලනික සෙල්ලමක්...

:       2       7

බද්රානි Thursday, 08 April 2021 10:07 AM

පුෂ්පිකා දේශපාලනේටත් එනවලු නේද? අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා මේවාට? ලංකාවේ නීතියත් හරි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා මේවට... හරි ෂෝක් අප්පා අපේ රටේ වැඩ...

:       4       11

SujeewaThursday, 08 April 2021 12:38 PM

අනේ ඔයාට දුකද පුෂ්පිකාගේ ලස්සනට? ඊර්ෂ්‍යා කරන්න එපා. එතකොට එන ආත්මෙත් කැත විදිහට තමයි ඉපදෙන්නේ...

:       6       4

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි
2024 නොවැම්බර් මස 05 282 0

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත


ජොන්ස්ටන්ගේ පෙත්සම ඔහුම ඉවත් කර ගනී
2024 නොවැම්බර් මස 05 666 0

නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ


පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි
2024 නොවැම්බර් මස 05 925 0

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු


කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 600 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 618 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1947 2

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 411 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 692 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site