( අජන්ත කුමාර අගලකඩ)
ලක් සතොස සඳහා ස්ථාවර වත්කම් මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීප ට පැවසීය .
ස්ථාවර වත්කම් මිලදී ගැනීමේදී දූෂණ සහ අක්‍රමිකතා රැසක් සිදු වී ඇති බැවින් ,මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සඳහන් කළේය.
ලක් සතොස වෙළඳසල් අලුතින් විවෘත කිරීමේදී ගොඩනැගිලි, ජෙනරේටර්, රාක්ක ආදිය මිලදී නොගෙන, ඒ සියල්ලම කුලී පදනම මත ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය .
එය ලක් සතොසට ලාභදායී මෙන්ම පහසු කටයුත්තක් බවද ඔහු කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක් සතොසට ස්ථාවර වත්කම් මිලදී නොගැනීමට තීරණයක්
sharm warn Monday, 22 November 2021 04:09 PM
ඔව්, ඉතින් ඡන්දෙට උදව් කරපු අය ඇතිනේ... ඕවා කුලියට දෙන, බිස්නස් කරන්න. නිරෝධායනයට හෝටල් දුන්න එකේ දෙවැනි කොටස වගේ...
ravin Monday, 22 November 2021 06:00 PM
තියන දේවල් විකුණලාද ස්ථාවර වත්කම් මිලදීගන්නේ... ? ඉස්සර නම් ලූණු පොඩිකරනවා කියලා. දැන් කියන්නේ සුදුළූණු පොඩිකරනවා කියලා...
Lokuge Monday, 22 November 2021 09:07 PM
මෙයා සතොස විනාශ කළා.
Demuni Uduwara Tuesday, 23 November 2021 03:40 AM
විකිණීමට අදහසක් තිබේද?