IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය වියළි ආහාර මලු සකසති

 

(ළහිරු හර්ෂණ)
 
ඇඳිරි නීතිය හේතුවෙන් නිවාසවල සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය මේ දිනවල නිවාස වෙතට ගොස් වියළි ආහාර අලෙවිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක් කරමින් සිටිති.
 
වැලිසර සතොස ගබඩාවේදී ඔවුන් ඒ  සඳහා අවශ්‍ය වියළි ආහාර මළු සකසමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.



අදහස් (7)

ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය වියළි ආහාර මලු සකසති

vidya Wednesday, 25 March 2020 09:46 PM

දරුවනි ඔබ සැමට නිරෝගී බව සහ දිරිය ලැබේවා. මේ ජාතියේ උතුම් වස්තුව ඔබයි . ජනාදිපති තුමනි , මෙවැනි කාලෝචිත කර්තව්‍යක් කිරීමට නායකත්ව දීමට ස්තුතිවන්ත වෙමි . මගේ රට මෙම උවදුරෙන් ඉක්මනින්ම ගැලවෙවා....!!!.

:       0       1

Nishan Wednesday, 25 March 2020 10:47 PM

හැමෝටම සමව බෙදෙනවාදයි වග බලා ගන්න ඕනා. නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ අයගේ ගෙවල් වලට මලු දෙක තුන යන අතරේ සාමාන්‍ය ජනතාවට නොලැබීම තියෙයි.

:       0       1

jonana Thursday, 26 March 2020 02:32 AM

බෙදාහැරීමේ ක්‍රමය අපට දැනුම් දෙනවද?

:       0       2

jonana Thursday, 26 March 2020 02:55 AM

කොළඹ ඇතුළු ප්‍රදේශ වලට බඩු බෙදාහරින ක්‍රමය අපිට දෙනුම් දෙන්න...

:       0       2

N. Sonnadara Thursday, 26 March 2020 03:59 AM

මේවා ලබාගන්නා ආකාරය පිළිබදව සඳහන් කළ හැකිද ?

:       0       1

lalithm Thursday, 26 March 2020 04:19 AM

ඔක්කොම කොළඹ විතරක් ගැන බලන්නම එපා. බොහෝ දෙනෙක් ගම්වලට ගිහින්. අපි ගම්පහ, ඉඹුල්ගොඩ. මේ පැතිවලත් දැන් කුඩා ඉඩම්. මිනිසුන්ටකන්න බොන්න වවන්න බැහැ. ඉඩම් තිබුනත් නියඟය නිසා වතුර නැහැ. බඩු ගන්න යන්නත් බැහැනේ. අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් බෙදන විදියක් ඕනේ.

:       0       6

janahithaThursday, 26 March 2020 04:39 AM

ප්‍රාදේශීය ලේකම් අමතන්න. නැතිනම් සිවිල් ආරක්ෂක බලකාය ආසන්නම පොීසිය විශේෂයෙන් ආසන්නම හමුදා ක්‍රියාන්විතය විසඳුම් ලබාදීමට උපදෙස් දී ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 312 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 343 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 195 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 430 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 668 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 619 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site