IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලග්ගල කොරෝනා අතරමැදි මධ්‍යස්ථානය විවෘත කළ දා සිට රෝගීන් නෑ

(කාංචන කුමාර ආරියදාස)

කොවිඩ් 19 ආසාදනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය රුපියල් මිලියන හැට දෙකක් වියදම් කරමින් මාතලේ ලග්ගල නගරයේ ඉදිකරන ලද අංග සම්පූර්ණ ආයුර්වේද අතරමැදි කොවිඩ් ප්‍රතිකාර රෝහල විවෘත කොට සියලු පහසුකම් ලබාදී තිබියදී රෝගීන් ඇතුළත් කර නැතැයි ජනතාව පෙන්වා දෙති .

පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් මෙම රෝහල් විවෘත කිරීම් සිදු කළහ.

ලග්ගල ආයුර්වේද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාන්තා පිරිමි රෝගීන් 76 දෙනකුට අංගසම්පූර්ණ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබේ

විශේෂ මෙහෙයුම් අංශය, වී අයි පී ප්‍රතිකාර ස්ථාන දුරකතන, රූපවාහිනී යන්ත්‍ර ,ශබ්ද විකාශනය යන්ත්‍ර, විදුලි පන්කා,මෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් උපස්ථායකයන්, ආරක්ෂක නිලධාරීන්, පිරිසිදුකරන්නන්, ආහාරපාන සපයන්නන් ,මේ සියල්ල රජය විසින් සපයා තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ අංග සම්පූර්ණ අතරමැදි  ප්‍රතිකාර රෝහලක් ඉදි කොට  ඒ සඳහා අවශ්‍ය ඖෂධ වෛද්‍යවරුන්  ‍සේවක  සේවිකාවන් සහ සියලු  පහසුකම් ලබාදී මෙසේ රෝගීන් යොමු නොකරන්නේ මන්දැයි  ප්‍රශ්න කරති.



අදහස් (2)

ලග්ගල කොරෝනා අතරමැදි මධ්‍යස්ථානය විවෘත කළ දා සිට රෝගීන් නෑ

fairoos Thursday, 23 September 2021 01:02 PM

විෂය භාර ඇමති කෝ ?තවත් සර්ගේ කුණු හෝදන්නේ නැතුව මේවා ගැන හොයලා බලන්න

:       3       1

කිරි පුතා Thursday, 23 September 2021 03:18 PM

ඔය ටයි එකෙන් මාන්නය බෙල්ලට තියලා ගැට ගහගත්ත ඈයෝ නිවැරදි සිංහල ⁣වෛද්‍ය ක්‍රමයට එළියට එන්න දෙන්නෙම නෑ. සුද්දව විතරමයි විශ්වාස කරන්නෙ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 118 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 415 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 583 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1574 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2951 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 1010 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1697 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site