(මහින්ද නිශ්ශංක)
ලිට්රෝ හිස් ගෑස් සිලින්ඩර හිඟයක් තිබෙන බවට අන්තර් ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර හිස් ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කරන ජාවාරමක් පාරිභෝගික සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික් ඒකකය විසින් අල්ලා ගෙන ඇත.
පාලන මිල රුපියල් 15000 කට මිල නියම කර ඇති හිස් ගෑස් සිලින්ඩරයක් මෙහිදී රුපියල් 17000කට අලෙවි කරන බව ද අධිකාරිය පවසයි.
දැනට වසා දමා ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක මෙම ජාවාරම කරගෙන යන අතර එහි තිබී හිස් ගෑස් සිලින්ඩර 40ක් ද සොයා ගත් බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම ජාවාරම කරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ශරීර බැදුම්කර යක් මත මුදාහැරිය බව එම නිලධාරියා කීහ. ඔහුට විරුද්ධව කළුතර අධිකරණයේ නඩු පවරාඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිට්රෝ ගෑස් හිස් සිලින්ඩර ඡාවාරමක් අසුවේ
ලියනගේ Friday, 26 May 2023 04:03 AM
ඇහැලියගොඩ මෝරගල හංදියේම කාන්තා නමක් තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සලකත් නිතරම මෙහෙම කරනවා පෙනි පෙනී ගෑස් සිලින්ඩර තිබියදී නැහැ කියමින් දෙන්නෙ නැහැ ගෙදරින් බෝතල් ගෙනවිත් දුන්නු අයට පමණක් දෙනවා කියලා තමයි කියන්නෙ මුදළාලි බෝතල් කියන්නෙ ගෑස් සිලින්ඩර වලට තමයි මේ ගැනත් බලන්න කෙනෙක් ඉන්නවා නම් හොදයි