(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.
ඒ මහතා මීට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර 2019 වසරේ මුදිත පීරිස් මහතා තනතුරෙන් ඉවත් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිට්රෝ නව සභාපති මුදිත පීරිස්
Krishan Monday, 13 June 2022 11:24 AM
යහපාලන සමයේ ලිට්රෝ එකේ හිටපු අය ආයිත් පත්කරලා.. අගමැති මුදල් අමාත්‍යවරයා විදියට දැන් එකින් එකා හොරු යහපාලනයේ පත්වී එනවා.. දැන් ඒවත් රාජපක්ෂලාගේ ගිණුමට බැර කරන්න. යහපාලන හොරු රකිමින් රට ගිනිබත් කළ අකුදි.. ප්රමුඛ ජවිපෙ හාමුගේ හොරෙක් පත්කළාම සද්ද නැහැ කුට්ටිය ලැබෙන නිසා...!
chandanaMonday, 13 June 2022 02:22 PM
ඔයාට තියෙන බය රාජපක්ෂලාගේ ගිණුමට තව කුණු බැර වේවි කියලද? මෙයා හොරකම් කළාද? නැද්ද කියලා මම දන්නේ නැහැ, ඒත් 2019 වෙනකොට ලිට්රෝවල ප්‍රශ්නයක් තිබුණේ නැහැ අද වගේ. ඔයාගේ කමෙන්ට් එකේ මුල ඉඳන් අගටම රාජපක්ෂ හොරු ආරක්ෂා කරන්නයි උත්සාහය. රටම රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. තවම කඩේ යන්නේ එක්කෝ එයාලාගේ හොරකම් වලට හවුල් වුණු කෙනෙක්... එහෙම නැත්නම් මොනවා හරි වාසියක් ගත්ත කෙනෙක්.
fairoos Monday, 13 June 2022 01:38 PM
දැන් ගෑස් නිකන්ම දෙයි වගේ..
Shamel Monday, 13 June 2022 02:20 PM
දැන් ඩොලර් එනවද?
ravin Monday, 13 June 2022 03:45 PM
මිලදී ගැනීම් පූර්ණ විනිවිද භාවයෙන් යුතුව ප්‍රසිද්ධ කරන්න... එක් එක් මිලදී ගැනීම හා සම්පූර්ණ වියදම්ද ප්‍රසිද්ධ කරන්න. සභාපති නිසි කලමනාකරණයෙන් යුතුව වැඩකරයි. ජනතාවට අවශ්‍ය ගෑස් ටික ලැබෙයි. නැතිනම් මෙයාටත් අබ සරණයි.