(සමන් පාලිත නානායක්කාර )
අයහපත් කාලගුණය හමුවේ මාර්ග පද්ධතියට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් ලුණුගල මහ විද්‍යාලයේ අද (03) දින උසස් පෙළ විභාග කටයුතු සඳහා නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.
හදිසි ආපදා තත්ත්වයකදී ඇතිවන කාලපමාව සහ ගැටලු අවම කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.
මැටිගහතැන්න සහ වැල්ගොල්ල විද්‍යාලවල දූ දරුවන්ට විභාග මධ්‍යස්ථාන කරා පැමිණීමේදී දැනට පවතින මාර්ග අවහිරතා සැලකිල්ලට ගෙන අවශ්‍ය පහසුකම් සලසා දීමටද අවශ්‍ය වුවහොත් නේවාසික පහසුකම් ලබා දීමටත් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
ලුණුගල නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් විභාග මධ්‍යස්ථාන දෙකක් සම්බන්ධීකරණය කෙරේ.
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලුණුගලට නව උ.පෙ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්