IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


’’ලතෝනි’’ ලෝක උරුමයක් කරයි

(අංජුල මහික වීරරත්න)

පසම් සහ ලතෝනි ගායනා  ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක්  ඇතුළත් ග්‍රන්ථයක්  එළිදැක්වීම හා  ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ  මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ  පැවති උත්සවයට සහභාගී වෙමිනි.

එසේම  පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන  බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුශ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ  ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසම් සහ ලතෝනි ගායනා සංරක්ෂණ කටයුතු  සිදුකෙරිණි.



අදහස් (2)

’’ලතෝනි’’ ලෝක උරුමයක් කරයි

Muthu Saturday, 23 March 2024 06:22 PM

නියම කාලේදී මේක කලේ. මුළු රටේම ජනතාව ලතෝනි දිදී ඉන්නේ. දරුවෝ අම්මලා සෞදි ගිය නිසා ලතෝනි දෙනවා. පවුල් පිටින් කන්න නැතුව ලතෝනි දෙනවා. දේශපාලකයෝ පණබයේ ලතෝනි දෙනවා.. ඡන්දෙ එයි කියලා බයට... මිනිස්සු පණ බයේ ලතෝනි දෙනවා... පාරට ගියොත් වෙඩි කන්න වෙන නිසා. පාරේ යන මිනිස්සු ලතෝනි දෙනවා. ප්‍රයිවට් බස් කාරයෝ කොයි වේලේ යට කරලා දායිද කියලා. තව ලතෝනියක් ඇහෙනවා බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා / නෑ කියලා, දෙගොල්ලක් ලතෝනි දෙනවා. රස්සා නෑ කියලා තරුණයෝ ලතෝනි දෙනවා. ඩොලර් රේට් එක වැටිලා පිටරට ගිය මිනිස්සු ලතෝනි දෙනවා, ඩොලර් එවන්නේ නෑ. කම්හල් දහස් ගාණක කඩා වැටිලා කියලා බිස්නස් කාරයෝ ලතෝනි දෙනවා. ඉන්කම් ටැක්ස් එකෙන් ලතෝනි දෙනවා, බදු ගෙවපල්ලා කියලා ටාගට් කවර් කරන්න. TV මුදලාලිලා ලතෝනි දෙනවා, අපි තමයි.. එක කියලා. ඉස්පිරිතාලේ ඇතුලෙත්/ පිටත් එකම ලතෝනියක්... මුළු රටම එකම ලතෝනියක්. හැබැයි මීක් නැති ටික දෙනෙක් ඉන්නවා. ඒ තමයි උපාධි පිට උපාධි තියෙන උගත්තු. තව පරම්පරා ගානකට හොරා කාපු අය. කොමිස් කාක්කෝ කවුරුවත් හූ ම්ම් නෑ...

:       11       48

සීජේරSunday, 24 March 2024 12:35 PM

ලතෝනි පසම් ගී කියන්නේ සිංහල කතෝලික උරුමයන් වසර 500කට වඩා ඉතිහාසයක් තියෙනවා. අනික නූතන සිංහල සාහිත්‍යයට ධනාත්මක බලපෑමක් කළ කලා සම්ප්‍රදායක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 692 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 254 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1398 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2625 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 214 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1524 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site