IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලන්ච්ෂීට් කිලෝ 5,377 ක් පුත්තලමේදී විනාශ කරයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නිශ්පාදිත   ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ 5377 ක් අධිකරණ නියෝගයෙන් පුත්තලම සිමේන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.

ජාතික පාරිසරික පනත යටතේ තහනම් මෙම ආහාර දවටන කිලෝ 5377 ප්‍රමානය කොළඹ,කැස්බෑව,ගම්පහ,කඩුවෙල, කුරුණෑගල ප්‍රදේශ වලදි මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය ආරක්ෂක අංශ වල සහාය ලබා ගනිමින් අත් අඩංගුවට ගෙන තිබු බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගත් ආහාර දවටන තොගයෙ දල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න බව වැටලීමට එක්වු නිළධාරීන් පවසති.

අදාල ආහාර දවටන සදහා වැටලිම් කල අදාල කලාප අයත් අධිකරණ සිමා වල නඩු 12 ක් පැවරීම සිදුකර එම අධිකරණ තින්දු මත මෙසේ පුත්තලම සිමේන්ති සමාගම් භුමියට රැගෙන ඒමෙන් පසු කපා කුඩා කැබලි කර ඉන්පසු  අධි දහන උදුනේ දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.

 



අදහස් (5)

ලන්ච්ෂීට් කිලෝ 5,377 ක් පුත්තලමේදී විනාශ කරයි

Sanka Thursday, 21 March 2024 03:05 AM

උදුනට දමා දහනය කරන විට සිදුවන පරිසර හානිය ගැන නොදැනද?

:       1       3

Kaputa Thursday, 21 March 2024 03:37 AM

බලන්න දෝරේ ගලන බුද්ධිය .. පරිසරය රකින්න නේ .. ගිනි තබා විනාශ කලේ.. අර කොරෝනා කාලේ පණ බේරන්න වෙඩි තිබ්බා වගේ

:       0       2

Perera Thursday, 21 March 2024 07:25 AM

හොඳ වැඩක්. ඉතින් කිලෝ ගනනින් අල්ලන මත් ද්‍රව්‍ය ඔහොම විනාශ නොකරන්නේ ඇයි . ඒව පාන් පිටි වෙන්න ඇරල බලන් ඉන්නෙ .

:       0       3

anuranga Thursday, 21 March 2024 09:01 AM

මුං වගේ ගොං හරක්, ඕක ප්‍රතිචක්‍රිකරනය කලානම් කීයක් හරි හොයාගන්නව නේද?

:       0       5

Danushka Thursday, 21 March 2024 05:23 PM

ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ මොකක්ද .මේ බූරුවාගේ වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 13 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1329 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 813 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1348 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 957 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site