ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය.
මර්දනය නවතා මිනීමරු චෞර රනිල් ගෙදර යන ලෙස සහ හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙසත් සිරගතකල සියලු අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් යන ඉල්ලීම ඔවුහු ඉදිරිපත් කළහ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අතර ගුරු විදුහල්පතිවරු ඔහු සාදරයෙන් පිළිගෙන සිය උද්ඝෝෂණය සඳහා එක් කරගත්හ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිප්ටන් වටරවුමේත් විරෝධතා
කිරි පුතා Monday, 08 August 2022 06:20 PM
මේ පිරිස කිසිය ආණ්ඩුවකට රට කරන්න දෙන්නේ නැහැ.
Janaka Tuesday, 09 August 2022 08:05 AM
ගුරුවරු ටික ළමයින්ට උගන්නන්නේ නැතුව අනිත් හැම වැඩක්ම කරනවා. ටියුෂන්වලින් පුළුවන් තරම් කපනවා. පාසලට ඇවිල්ලා බොරු කරන එකමයි කරන්නේ... ඉතාම සක්කිලි ගුරුවරු තමයි අපේ රටේ ඉන්නේ. මේ අයට ඕනේ සල්ලි විතරයි. මේ අයගේ පවුල් සුඛිත මුදිත වෙන්න විතරයි ඕනේ... ළමයින්ට බොරු කරල පඩියත් හොරා කාලා ජීවත්වෙන ජාතියක්... හැබැයි ඔය කිසිම ප්‍රශ්නයක් උතුරේවත්, නැගෙනහිරවත් නැහැ.. මේ කාලකන්නි අධ්‍යාපනය කන්නේ දකුණු ළමයින්ගේ විතරයි...
Bamunuarachchi Tuesday, 09 August 2022 08:09 AM
මේ ජෙප්පන්ගේ හෙවනැලි. හරියන්නේ ප්‍රේමදාස ක්‍රමය. අපි ටයර් සපයන්නම්...!