(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලබන වසරේදී සංචාරක පැමිණීම මිලියන තුන දක්වා වැඩි කරගන්න සැලසුම් කර තිබෙන අතර ඒ හරහා ඩොලර් බිලියන පහක ආදායමක් අපේක්ෂා කරන බවසංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ රටේ තරුණයන් ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කරන්න මේ ජන වරම ලැබී තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයක් ඇති කරන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා.මේ වන විට සංචාරක ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් ලබා තිබෙනවා.ඒ ප්‍රගතිය අත්කර ගන්න උදව් වූ දේශපාලකයන්ද සිටියා. ඔවුන්ට කෘතවේදී වෙන්න කැමතියි.2024 වසර අවසන් වන විට සංචාරකයන් පැමිණීම මිලියන දෙකකට වඩා බලාපොරොත්තු වෙනවා.ඇමරිකා ඩොලර් බිලියන තුනක ආදායමක් එයින් බලාපොරොත්තු වෙනවා" යනුවෙන්ද සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ලබන වසරේ ’’සංචාරකයින්ගෙන්’’ ඩොලර් බිලියන 5ක් හොයන්න යයි