IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලබන වසරේ පාසල් පොත්වලට කෝටි 1648ක්

(රංජන් කස්තුරි)

ඉදිරි 2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648ක පමණ  මුදලක් වැය වෙතැයි අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව නව අධ්‍යයන වර්ෂයට අවශ්‍ය පාසල් පෙළපොත්වලින් සියයට 45ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින්ද අනෙක් සියයට 55ක ප්‍රමාණය පෞද්ගලික මුද්‍රණකරුවන් හලිව් මුද්‍රණය කිරීමට නියමිත බව ද එම අමාත්‍යංශය කියයි.

පාසල් පෙළ පොත් මුද්‍රණයට අම්‍ය කඩදාසි ඉන්දියානු ණය ආධාර යටතේ ආනායනය කරන බව ද එම අමාත්‍යංශය පවසයි.



අදහස් (1)

ලබන වසරේ පාසල් පොත්වලට කෝටි 1648ක්

ණයට කියවන පොත් Sunday, 04 September 2022 04:41 PM

මෙයින් හැඟවෙන්නේ පාසල් ළමයි ණයට කියවන බවයි. අපරාදේ ඉන්දියානු ණය ආධාර යටතේ පාසල් පෙළ පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කරන්න යන්නේ.... හොයා බලන්න දිනපතා මුද්‍රණය කරන අඩුවෙන්ම කියවන පත්තර මොනවද කියලා... ඒවා මුද්‍රණය කරන එක නවත්වන්න.. මෑතකදී ප්‍රසිද්ධ පත්තරයක් මසකට වරක් මුද්‍රණයට සීමා කළා නේද තාක්‍ෂණයෙන් බලන්න පහසුකම් සලසමින්...?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 841 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 211 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1718 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 197 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 482 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2405 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site