(රංජන් කස්තුරි)
ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා එදින පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
එම නිවාඩුව රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද ලබා දෙන බව එම අමාත්‍යංශය කියයි.
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන ලබන සඳුදා හෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ලබන සඳුදා පාසලුත් නෑ‘‘
ganegoda Thursday, 15 September 2022 03:09 PM
පය 24කට ඉස්සෙල්ල කිව්ව රටපුරා හැම පාසලකම ආහර වෙලක් දෙනව කියල .. දැන් හිමින් හිමින් පාසල් වහල දානව කියන්නෙ කන්නත් නැහැ ඉගෙනගන්නත් නැහැ ! අරුම පුදුම පාලනයක් අත්දැකීම්
Rexi Thursday, 15 September 2022 03:37 PM
අපේ රටෙන් 1948 පෙබරවාරි 4 නිදහස ලබපු රටේ රැජිණ වෙනුවෙන් ඇයි අපි සෝක දිනයක් වෙන් කරන්නේ? එදා අපිට නිදහස දුන්නේ නැත්නම් අපි අද ගොඩ. හොරුන්ට ගිය රටක් නෙමේ එහෙනම්.
ගමේ එකාලා Thursday, 15 September 2022 04:09 PM
රටට හෙන ගැහිලා ගියත් පරගැතිකම නම් තියෙනවා. ලෝකේ වෙන කිසිම රටක මෙහෙම නිවාඩුවක් දෙනවද?
sugath Thursday, 15 September 2022 04:18 PM
ඉස්කෝල වලට යන්ට බස් නැති නිසා, දැන් බලන්නේ මොන හේතුවක් උඩ හෝ පාසැල් වසා දැමීමටයි.
පිටිගල මිලානෝ Thursday, 15 September 2022 05:58 PM
එංගලන්තේ පාසල් නම් ඇරලාලු.. කෝවිඩ් වලින් වුණු පසුබෑම මකාගන්න.
Nihal Thursday, 15 September 2022 06:45 PM
රටවලට බලෙන් කඩා වැදිලා ජාතික වීරයෝ ඇතුළු දහස් ගණනින් ඝාතනය කරපු මිලේච්ඡ පවුලක්. මොවුන්ගේ පවුල් සීසීකඩ වෙලා තියෙන්නේ ලෝකෙට කරපු අපරාධවලට.