IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි

(එස්.රුබතීසන්)

වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන විට ඔවුන්ගේ වැට් ලියාපදිංචි අංකය දෘශ්‍යමාන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් එලෙස වැට් බදු සඳහා ලියාපදිංචි නොවී වැට් බදු අයකරනු ලබන ව්‍යාපාර ආයතන පිළිබඳව පාරිභෝගිකයන්ට සෘජුවම දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිලි කළ හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම පැමිණිලි පිළිබඳ පියවර ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.

වැට් බදු සඳහා ලියාපදිංචි නොවී වැට් බදු අයකරන බවට පැමිණිලි ලැබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාර ආයතන පසුගිය බදාදා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් වැටලූ බවත් එම ආයතනවල තිබූ ලිපිගොනු සහ පරිගණක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාරයට ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.

 



අදහස් (4)

ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි

සුමිත් Monday, 29 January 2024 07:08 AM

දරුවන්ට පොත් පත් ටික මිලදී ගැනීම මේ දිනවල සිදුවේ. බහුතරයක් පොත් කඩ හිමියන් නැවත බිලට වැට් එකතු කරනු ලබනවා. හැකි තරම් පොත් කඩ සුක්ෂමව පරීක්ෂා කරන්න. වැට් එකතු කරගනු ලැබූ බිල් පාරිභෝගිකයන් විසින් දන්නා පුද්ගලයන්ට පෙන්වන්න.

:       0       0

තේජන Monday, 29 January 2024 07:12 AM

පසුගිය යහපාලන රජය අවස්ථාවේද ඉන්පසු පැනගිය ජනපති සිටි කාලය තුලද රජයන්ට පාලනය කිරීමට අපහසු වුයේ දේශපාලන පක්ෂ ඔලුවේ තියාගත් රාජ්‍ය සේවකයින් ව්‍යාපාරිකයින් ජනතාව අපහසු තාවයට පත්කරමින් සිදුකල කටයුතුය. සිමෙන්ති වැඩි මිලට විකිණීම රාජ්‍ය සේවය තුල බොරු පැතිරීම වැනි ක්‍රියා. මෙම පාලකයා ඒ ගැන කටයුතු නොකිරීම ජනතාවට හිතවත් නොවීම හේතු විය හැක .

:       0       0

තේජන Monday, 29 January 2024 07:15 AM

පසුගිය යහපාලන රජය අවස්ථාවේද ඉන්පසු පැනගිය ජනපති සිටි කාලය තුලද රජයන්ට පාලනය කිරීමට අපහසු වුයේ දේශපාලන පක්ෂ ඔලුවේ තියාගත් රාජ්‍ය සේවකයින් ව්‍යාපාරිකයින් ජනතාව අපහසු තාවයට පත්කරමින් සිදුකල කටයුතුය. සිමෙන්ති වැඩි මිලට විකිණීම රාජ්‍ය සේවය තුල බොරු පැතිරීම වැනි ක්‍රියා. මෙම පාලකයා ඒ ගැන කටයුතු නොකිරීම ජනතාවට හිතවත් නොවීම හේතු විය හැක .

:       0       0

පාලිත Monday, 29 January 2024 07:18 AM

සීනුව උතුරට හැරිලා තිබුනට මේ රටේ ජනතාව දන්නවා වැඩිහරියක් ඔයවගේ වැඩ කරන්නෙ එයාල කියල. මේ රටේ ජනතාව අපහසු තාවයට පත් වෙනකල් මැරෙනකල් බලාගෙන ඉන්නේ, කවුරු බලය ගත්තත් කරන්න වෙන්නෙ මුල්‍ය අරමුදල කියන විදිහට. ඒ නිසා ජනතාව ඉන්න ඕන හොඳ කල්පනාවෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 751 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2180 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11175 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1938 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3820 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site