IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලයිසන් කාර්යාලය ළඟ සිටි කපුටන් 22ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් සහ වැදගත් ලිපි ලේඛන සූක්ෂම අයුරින් රැගෙන පලායන සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් 22ක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

ලිංගික අපචාර සිද්ධියකට අවශ්‍ය සැකකරුවකු සහ මත්ද්‍රව්‍ය චෝදනා ලද සැකකරුවකු ද වන බව පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන විවිධ ලිපි ලේඛන, සමාදාන විනිශ්චකාර බවට හා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

විවිධ අවශ්‍යතා සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී එය ඉක්මනින් ඉටු කර දෙන බව පවසා ප්‍රධාන දොරටුව අසල හමුවූ නාඳුනන පුද්ගලයන් තමන්ගේ මුදල් හා ලිපි ලේඛන රැගෙන අතුරුදන් වූ බවට ඉකුත් කාලය පුරා නාරහෙන්පිට සහ බොරැල්ල පොලිසිවලට දිගින් දිගටම ලද පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

වංචාකාරී කල්ලියට හසුවී මුදල් සහ ලිපි ලේඛන අහිමිකරගත් බහුතරයක් පිරිස දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

ලයිසන් කාර්යාලය ළඟ සිටි කපුටන් 22ක් අල්ලයි

Perera Friday, 23 December 2022 09:14 PM

මහ කපුටා තවම නිදැල්ලේ...!

:       3       20

Saman Friday, 23 December 2022 10:03 PM

ඒක නම් හොඳයි... තව ඉන්නවා පාස්පෝර්ට් ඔෆිස් එක ළඟ... තානාපති කාර්යාලය ළඟ, හැඳුනුම්පත් කාර්යාලය ළඟ පුළුවන්ද දන්නෑ...?

:       0       26

Prabha Friday, 23 December 2022 10:52 PM

ඇල්ලුවේ එළියේ ඉන්න උන් .ඇතුලේ ඉන්න හොරු අල්ලන්නේ කවදාද?

:       1       21

arschfikaa Friday, 23 December 2022 11:02 PM

ඕවට රැවටෙන්නේ ගම පළාත් වලින් එන සිංහල සුරුට්ටු බයියන් පමණයි .කොළඹ අපි වගේ අයට මුන්ව අහු වුනොතින් පොලිසියට භාර දෙන්නේ නැත.අඬු කඩලා කුනුගොදේ විසිකරලයි යන්නේ .හැකි නම් උන් ළඟ ඇති සල්ලිත් මංකොල්ල කනවා.අපි මුස්ලිම් කාක්කෝ සුරුට්ටු 1

:       13       4

Prabha Saturday, 24 December 2022 01:16 AM

මන්ද පමා ,හෙටම යන්න.ඔබට සුභ ගමන්

:       1       7

ganegoda Saturday, 24 December 2022 01:08 PM

අපි හිතුවේ නන්දසේනයයි, එයාගේ පවුලේ අයටයි මට්ටු වෙලා කියලා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 417 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2486 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1745 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 960 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1146 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5236 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27358 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19603 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site