IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ලලිත් ගමගේ තොරතුරු-සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධුරයට

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කරනු ලැබ ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

මීට පෙර එම සභාපති ධූරයේ කටයුතු කළ මහාචාර්ය ජයන්ත ද සිල්වා මහතා මෑතක දී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමෙන් පසුව පුරප්පාඩු වූ එම තනතුරට මහාචාර්ය ලලිත් ගමගේ මහතා ව පත්කර ඇත.

මහාචාර්ය ගමගේ මහතා අද (01) නව තනතුරෙහි රාජකාරී කටයුතු  ආරම්භ කිරීමට නියමිතය.

මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිහිටුවීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ඔහු එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හා උපකුලපතිවරයා ලෙසද කටයුතු කළේය. දීර්ඝ කාලයක් තිස්සේ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වූ හෙතෙම ලංකා මෘදුකාංග පදනමේ සභාපති, ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පොකුරු සභාපති සහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතයේ සභපති ධූරයට පත් කරන විට (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටි අතර ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ද වූයේය.

 
මහාචාර්ය ගමගේ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ ආරම්භක සභාපතිවරයා වේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ගමගේ මහතා අතර කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගෙන එහි අනුබද්ධ මහාචාර්යවරයකු සේද කටයුතු  සේවය කරනු ලබයි.

වසර 2000 දී ඔහු අධ්‍යයන නායකත්වය සඳහා වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයා සම්මානය දිනා ගත්තේය.



අදහස් (0)

ලලිත් ගමගේ තොරතුරු-සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 5 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 105 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 74 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 309 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 26 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 278 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 208 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site