IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි.

ඔහුට අයත් වත්කම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බවත් ඒ අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මන්දිරයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක ගුවන් යානයක් තිබෙන බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

එම මන්දිරයේ කෑම කාමරයේ තිබෙන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.එසේම ඔහුට මෝටර් රථ 700 ක් , සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 58 ක් , නිවාස 19 ක් පමණ හිමි බව පැවැසෙයි.ජනාධිපති පුටින්ට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක වටිනාකමින් යුත් ගුවන් යානය පියාසර කරන ක්‍රෙම්ලිනය ලෙස හඳුන්වන බවද එම වාර්තා දැක්වේ.

ජනාධිපති පුටින්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් ලෙස සටහන් කළත් සැබැවින්ම එය ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ට වඩා වැඩි බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි.නමුත් ඔහු මෙතරම් වතක්මක් උපයා තිබෙන්නේ කෙසේදැයි අභිරහසක් බවද ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පෙන්වා දෙයි.



අදහස් (11)

ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති

Pradeep Monday, 22 January 2024 11:04 AM

පුටින් පරදවන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ.. අපේ මයින්ද මාත්තියා තමයි ඉතින්...

:       8       71

chinthaka Monday, 22 January 2024 11:57 AM

උගන්ඩාවෙ මහින්ද රාජපක්ෂ

:       0       0

Nimal Monday, 22 January 2024 12:38 PM

වැරැදිලා වගේ...! වෙන්න අමාරුයි, අපිටත් නොදෙවෙනි රජෙක් ඇතේ...!

:       5       36

Raja Passa supporter Monday, 22 January 2024 01:07 PM

කොහෙත්ම නැහැ අපේ රාජපක්ෂලාට ඩොලර් බිලියන 50.0කට වැඩියි. පුටින්ට රුසියානු රුබල් බිලියන 50.0 ක් තිබිය හැකිය, එය කිසිවක් නැත.

:       5       19

wedage Monday, 22 January 2024 01:14 PM

අපි පුටින්ට කැමැතියි. පුටින් කොහොමත් වැඩකාරයා. මේ ළඟදිත් ශ්‍රී ලංකාවට ආධාරයක් දුන්නානේ... මේ දාලා තියෙන්නේ රුසියානු රජයට අයිත් දේවල්නේ... පුටින් මේ දේවල් මහජනයාට බෙදලා දේවි...

:       4       16

මැක්ස් Monday, 22 January 2024 01:28 PM

අයියෝ ඔය ටයිටලේ මහින්ද මහත්තයාට දුන්නා නම් අපේ ජෙපි, සජබ මඩ බලකාය පස්වනක් ප්‍රීතියෙන් පිනායනවානේ...

:       13       15

Hafeel Monday, 22 January 2024 01:44 PM

අපේ වාචාල වීරවංශයාත් 2019 දී ගෙනාව නේද මෙහෙත් පුටින් කෙනක්ව.

:       4       24

Bamunuarachchi Tuesday, 23 January 2024 06:27 AM

ඒ පුටින් මිනිස්සු මරන්න කැමති උනේ නැහැ ඒ නිසා හම්බයොත් බේරුනා.

:       0       1

Bamunuarachchi Monday, 22 January 2024 07:03 PM

ජෙප්පෝ හදන්නේත් ඔය තත්වයට එන්න. කාල් මාක්ස් Das Kapital පොතත් අරගෙන පස්ස දොරෙන් ගිහිල්ලා...

:       0       1

චතුරි Tuesday, 23 January 2024 07:10 AM

ඉතින් මේ. වත්කම් ගන්නෙ රටේ මුදල් වලින් නේද. ජනතාවගෙ. මෙයාට දෙමව්පියන්ගෙන් ලැබුන ඒවද. නැහැනෙ. වොරන් බෆට්. බිල් ගෙට්ස් ලා නොම්මර එකේ කොටිපතියෝ. ඒයාලගෙ බිස්නස් වලින්. මෙයා රටේ මුදල් වලින්. වත්කම් හදා ගෙන . අපේ හිටපු. මයිනා වගේ. පුත්තුන්ට. උගත් කමක්. නැහැ රැකියා නැහැ. ඒ වුනාට. සුපිරි ජිවිත ගෙවන්නෙ. තව ටික දවසකින්. සුපිරි ජිවිත ඉවරයි. කුඹුරට බහින්න වෙයි

:       0       0

Chandima Tuesday, 23 January 2024 07:47 AM

මේ කොවිඩ් මගුල නොඑන්න ඔය චාන්ස් එක අපට ගන්න තිබුනා නේ ?නෙලුම් පොකුණු දෙකෙන් ගන්න තිබුණු මෙඩල් එක

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 226 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1264 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2468 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2701 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7016 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site