ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
සැප්තැම්බර් 18 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම ගණනය කර ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ සැප්තැම්බර් 18 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ අලුත් තත්ත්වය
Manjula Perera Sunday, 19 September 2021 08:35 PM
විශිෂ්ට විශ්ලේෂණයක්. ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමට ඔබ ගත් උත්සාහය අපි ඇත්තෙන්ම අගය කරමු. කරුණාකර ඔබේ යහපත් වැඩ කටයුතු කරගෙන යන්න.
Suranga Ratnayake Sunday, 19 September 2021 08:39 PM
ඔබගේ උත්සාහයට අපි ස්තූතිවන්ත වෙමු. ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීමට මෙම වගුව නිසැකවම අපට උපකාරී වේ. ඔබට ස්තුතියි.
nalin Monday, 20 September 2021 09:41 AM
අපේ මිලියනයකට මරණ 44ක් කියන්නේ ගොඩක් වැඩියිනේ... අනිත් රටවල් එක්ක බලනකොට. ඇමරිකාවෙත් ලංකාවට වැඩිය අඩුයි. අනේ මට නම් හිතාගන්න බෑ මොනවා වෙනවාද කියලා... අනේ අපේ රට කවදා කොරෝනාවෙන් නිදහස් වේවිද?
sam Monday, 20 September 2021 10:02 AM
ඔබ ලංකාව ගැන දැන දත්ත ගැන කිසිම විස්වාසයක් නැහැ. ලංකාවේ දේශපාලකයෝ දත්ත ගැන උපදෙස් දෙන්නේ.
Saman Gamage Monday, 20 September 2021 12:27 PM
කෝ රිපෝර්ට් එක නැහැ නේ
Sriland Monday, 20 September 2021 03:10 PM
ලෝකයේ රටවල් 9ද තියෙන්නේ? කොරෝනා ප්‍රවර්ධනය නොකර පාඩුවේ ඉන්න...
sunil Monday, 20 September 2021 04:04 PM
ලෝකයේ රටවල් වල කොරෝනා ව්‍යාප්තිය සමග සන්සන්ධනයට කරුණු සපයන ඔබගේ උත්සාහය ඉතා ප්‍රයෝජනවත්. අතලොස්සකට මේවා තේරෙන්නේ නෑ 200කට ආසන්න වන ලෝකයේ රටවල් සියල්ලෙම දත්ත මෙවාට අඩංගු කල යුතු නැහැ. දාන්නෙත් නැහැ. සඳහන් වන්නේ තත්ත්වය දරුණු ඒවායේ සංඛ්‍යා පමණක් බව අවබෝධ කර ගතයුතුයි.