IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට ඉල්ලමින් ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ලිපියක් යොමුකර ඇත.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තේදී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු එම නඩු කටයුත්තෙන් නිදහස් කිරීමට හැකියාව පවතින බවට දන්වමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කිරීමෙන් ඔහු රාජකාරිය පැහැර හැර ඇති බවත් අභිමතය පරිදි නඩු පැවරීමේ බලතල අවභාවිත කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය වෙත යැවූ ලිපියේ අහිම්සා වික්‍රමතුංග මහත්මිය සඳහන් කර තිබිණි.

නීතිපතිවරයා සැකකරුවන් පිළිබඳ ගෙන ඇති තීරණය ආපසු හැරවීම සඳහා පීඩනය එල්ල කිරීම පමණක් ප්‍රමාණවත් බව රජය විශ්වාස කළත් එය එසේ නොවන බව එම ලිපිය සඳහන් වේ. එම තීරණයට හේතුවූ කරුණු ගැන විමසා බැලීමේදී එය අහඹු සිදුවීමක් ලෙස සැලකිය නොහැකි බවද ඇය ලිපියේ සඳහන් කර ඇත.

 



අදහස් (4)

ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක්

රුවන් Thursday, 06 February 2025 08:15 PM

තාමත් රාජපක්ෂ අවතාර හොල්මන් කරනවා. එක්කෝ මේ රට දාලා යන්න ඕනේ නැත්තං අපි නිතීය අතට ගන්න ඕනේ.

:       23       25

Tasi Thursday, 06 February 2025 11:09 PM

මෙන්න තවත් සාධාරණයක්.

:       8       4

රසාක Friday, 07 February 2025 12:10 AM

හරියට සාක්ශි නැත්නම් නීතිපති මොනව කරන්නද? පොලිසියේ වැඩේ හරියට සාන්ශි ඇතිව නඩු දාන එක. පොලීසියටයි පේ‍රෂර් එක දාන්න ඕන. මුකුත් නොදන්න හරිනි බබාලා ආවම ඔහොම තමයි

:       2       6

ගමේ එකාලා Friday, 07 February 2025 03:58 PM

අධි ආරක්ෂිත කලාපයක් තුළ මහා දවාලේ සිදුකළ ම්ලේච්ඡ ඝාතනයක්.? දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනී මෝරු කැළෑ නීතිය රජ කරවපු බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා !

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 823 2

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 375 1

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 448 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 469 1

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 4034 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 674 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 744 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 513 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site