IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලස්සනම තැනක සරසවියකට ඉඩමක්

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහලින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්  කළේ අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස  සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. 

තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම  ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (11)

ලස්සනම තැනක සරසවියකට ඉඩමක්

Rata Perata Friday, 03 November 2023 12:51 PM

ඔන්න සීයා තව කතන්දරයක් කිව්වා...!

:       7       26

ranjith Friday, 03 November 2023 01:05 PM

කොත්මලේ ජලාශයත් හිඳෙන වැඩක්ද? වනාන්තර ඉතුරු කරලා මව්බිමත් සංවර්ධනය කර ගත්තා නම් පරිසරය රැකෙනවා නේද?

:       8       27

සත්‍යපාල Friday, 03 November 2023 04:48 PM

මටත් මේ ප්‍රශ්නය ඇතිවුණා... මොකද ජලාශයට ඉහළ ප්‍රදේශයේ භූමිය එළිපෙහෙළි කළාම සේදී යාවි. එම පස් ජලාශය ගොඩවීමට හේතුවක් වෙනවා. ඔය භූමිය කඳුසහිත නිසා නාය යාමෙනුත් ජලාශයට හානියක් වෙන්න පුළුවන්.. අන්තිමට අටුව කඩලා පුටුව හැදුවා වගේ වේවි ඔය වැඩේට හදන සක්‍යතා වාර්තාවේ මේ අදහස සටහන් කර අවුරුදු තිහක් හතලිහක් ගතවුණාම අරගෙන බලන්න කියලා මතක් කරන්න කැමැතියි...!

:       2       10

ජෝන් Friday, 03 November 2023 01:09 PM

තවත් ලෝක ව්හිළුවක්...

:       10       28

Aruna Manipura Friday, 03 November 2023 01:51 PM

නිකන් මතක්වුණා අර මීරිගම වොක්ස්වැගන් ෆැක්ටරි එක...!

:       6       25

ලුම්බිණි Friday, 03 November 2023 02:44 PM

දැනට තියෙන විශ්ව වවිද්‍යාල වල අඩුපාඩු හදල හිටිනවකෝ හලෝ.

:       5       22

විමර්ශනාFriday, 03 November 2023 04:52 PM

මේ අදහස ඉතාමත් නිවැරැදියි.. විශ්ව විද්‍යාලවල කොතෙක් අඩුපාඩු තිබේද කියලා විශ්ව විද්‍යාල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහස් අරගෙන බලන්න...

:       3       7

FernandoFriday, 03 November 2023 07:58 PM

හැමදාම කියන බයිලා තමයි ඕක... නිකන් අධ්‍යාපනය දෙන එක නවත්වන්න ඕනෑ...

:       0       0

duminda Friday, 03 November 2023 05:22 PM

ඔය ව්‍යාපෘතිය දැනට අපේ තියෙන පේරාදෙණිය හරි, රජරට එහෙම නැතිනම් සබරගමුව කැම්පස් එකක් එක්ක එකතු කරලා දැනට තියන තත්වය උසස්කරලා අන්තර්ජාතික තත්වයට ගේන්න පුළුවන් නේද? එතකොට පිරිවැයත් අඩුයි.

:       3       12

FernandoFriday, 03 November 2023 07:59 PM

ඕකෙ ඉන්න ගෝත්‍රිකයෝ ටික ස්ට්‍රයික් කළාම මේකත් වැහෙනවා. ඒක නිසා UGC එකෙන් පිට තියන්න ඕනෑ. KUD එක කොච්චර ලස්සනට කරගෙන යනවාද? ඕකෙ ඉන්න අන්තරේ උම්මන්තකයෝ ටිකයි, ජවිපයේ හිඟන්නෝ ටිකයි නිසා කවදාවත් ගොඩයාමක් නැහැ.

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 04:41 PM

ඔය අක්කර 600යේ තවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ඒත් මුදල් අයකර අධ්‍යාපනය දෙන විශ්වවිද්‍යාලයක් ඇතිකර පරිසරය ඉගැන්වීම එක විෂයක් කරන්න. එතකොට අපිට බලාගන්න පුළුවන් කීදෙනෙක් මුදල් ගෙවා ඒ විෂය ඉගෙනගන්න එනවාද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 53 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 196 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 368 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 736 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site