IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලීසිං ආයතන හැසිරෙන්නේ මංකොල්ලකරුවන් වගෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බොහෝ ලීසිං ආයතන අද වැඩ කරන්නේ මංකොල්ලකරුවන්  පිරිසක්  විදියට යැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

බැංකුවලින් ණය ගත් අයගේ දේපළ  වෙන්දේසි කරන්නේනම් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් දිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ නඩු කටයුතු ප්‍රමාදය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

නඩු වැඩිවෙන්නේ ඇයි ඇති වෙන්නේ ඇයි කියන එක හොයන්න ඕන. මත්කුඩු ප්‍රශ්නය නඩු වැඩිවීමට ප්‍රධාන වශයෙන්  හේතු වෙලා තියෙනවා. සිංගප්පූරුවේ නඩුවක් අහන්න වැඩිම වුණොත් යන්නේ මාස තුනයි. නඩු වැඩිවීමට දුගීභාවය ප්‍රධාන හේතුවක්. දුගී භාවයට පත්වුණු අය තමයි වැඩි වශයෙන් උසාවිවල ඉන්නේ. පොහොසතුන් අධිකරණවල ඉන්නෙ අඩුවෙන්. ඉඩම් නඩු පරම්පරා ගාණක් ඇහෙනවා. නඩු දිග්ගැසීම නිසා හිර ගෙවල්වල තදබදය වැඩි වෙනවා. නඩු දිග්ගැස්සෙන එකට නීතිඥවරුන්  නම්  කැමතියි. ලීසිං කරන ආයතන අද හැසිරෙන ආකාරය වැරදියි. ඒක කවදත් එහෙමයි.  දැන් ඒක වැඩියි.එක පැත්තක මංකොල්ලකෑමක් වගෙයි. බැංකු ණය  ගත් ජනතාවගේ  දේපළ  වෙන්දේසි කිරීමට කාලයක් දිය යුතුයි.



අදහස් (2)

ලීසිං ආයතන හැසිරෙන්නේ මංකොල්ලකරුවන් වගෙයි

de silva Wednesday, 05 July 2023 07:28 PM

කතාව සත්‍යයක් වුණත්, විධායක ජනාධිපති වෙලා හිටියා... බලය තිබුණු කාලේ ඕවා වෙනස් නොකළේ මොකද? දැන් බලේ නැති කාලේ.. ඕවා ගැන කථා කළාට බලේ ලැබුණොත් ඕවා කරනවද? අනේ නිකන් පැත්තකට වෙලා ඉන්න...

:       0       13

සිරි අය්යා Thursday, 06 July 2023 01:27 PM

මොකෝ මේ ලීසිං ගැන හදිසියේ කතාකරන්න හිතුනේ. ඔබතුමාගේ හෝ හිතවතෙකුගේ වහනයක් වත් ඉස්සුවද.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 152 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 125 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 319 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1365 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2981 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2331 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site