IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලොහාන් රත්වත්තට රාජ්‍ය ඇමැතිකමක්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (2) දිවුරුම් දුන්නේය.

ලොහාන් රත්වත්ත මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර් මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ  ද කටයුතු කරනු ලබයි.

 

(8535)



අදහස් (17)

ලොහාන් රත්වත්තට රාජ්‍ය ඇමැතිකමක්

Rate Perata Wednesday, 02 December 2020 07:37 AM

මෙයා රට නැති කරලා තමයි ඇමෙරිකාවට යන්නේ.. හැමදාම ඇමැතිවරු. අයවැයෙන් මේවාට ප්‍රතිපාදන දීලත් නැහැ. ඉතිහාසයේ ඉන්න අසාර්ථකම නායකයා.

:       6       51

nimalWednesday, 02 December 2020 11:09 AM

ලක්ෂ 69ක ජනතාවක් මෙතුමාට බලය දුන්නේත් 20වන සංශෝධනය 2/3 කින් සම්මත කරදුන්නෙත් රටට එක නීතියකින් වැඩ කරන්න. එතුමාට වැඩ ටික කරගෙන යන්න දීලා බලන් ඉන්නවා. ඒ මනුස්සයා අාපු ගමන් රට දිව්‍ය ලෝකයක් කරන්න බැහැනේ. ඉවසගෙන ඉන්න තව අවුරුද්දක් 2ක් විතර. ඉවසීමක් නැහැනේ. එ්කනේ මේ ඔක්කෝම ප්‍රශ්න...

:       28       4

PrasadWednesday, 02 December 2020 11:52 AM

අවුරුද්දක් යනකොට මෙහෙම නම් අවුරුදු 5ක් යනකොට 69 ලක්ෂයම පහවෙන්න ලැබෙයි වගේ..

:       1       23

NuwanWednesday, 02 December 2020 12:37 PM

එතුමා මොනවා නැතත් පවුල් සංස්ථාවටම සලකනවා කියලා නම් පේනවා. ඔහෙලා වගේ අය ඉන්නකල් බැහැ.

:       0       12

සමන්තWednesday, 02 December 2020 01:13 PM

ජාතිවාදය වපුරවා, ජනතාවට පට්ට බොරු බේගල් පවසා, ව්‍යාජ බටහිර අධිරාජ්‍යවාදයක් ගැන දොඩවා, ජනතාවාදී සළුපිළි පැළඳ රටේ පාලන බලය ලබාගත් මාෆියා හොරු රැල අද වනවිට, ආර්ථික, සමාජීය, සොෟඛ්‍ය සහ ජාත්‍යන්තර, වෙළඳාම ආදී සියළු කාර්යයන්ගෙන් ෆේල් වී සිටියි. ඒවා අතර වීරයෙක් යැයි ජෝකරයෙක් පත්කරගත් රැළ තවමත් එළුවෙකුගෙන් ඇට වැටෙනකම් බලාගෙන ඉඳීම අරුමයක් නොවේ. නුඹලා වැන්නවුන් නිසා ඉතුරුවෙනු ඇත්තේ රටක් නොව හපයක් පමණි.

:       1       16

Kamal Koyrala Wednesday, 02 December 2020 07:50 AM

හොඳ වියත් උපදෙස් මත පත්කළ වියතෙකුට සරිලන පත්වීමක්... ඩිෆෙන්ඩර් පළපුරුද්දත් තියෙනවනේ...

:       4       46

Ferna Wednesday, 02 December 2020 08:06 AM

අනේ මදි... තව දෙන්නකෝ මෙයා..

:       2       32

Kamal Wednesday, 02 December 2020 08:11 AM

උඩතලවින්නේදි කට්ටියක්ව පුනරුත්තාපනය කලා නේද මෙතුමා...?

:       1       42

ගමගේ Wednesday, 02 December 2020 08:34 AM

විද්‍යාත්මක පත්කිරීමක්...

:       1       25

anupama - kandy Wednesday, 02 December 2020 11:10 AM

ඇමතිලාට පුලුවන්ද මහනුවර වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්න ..? මම හිතන්නේ මෙයාට නම් තහනම් නැතිව ඇති.

:       0       24

thushara Wednesday, 02 December 2020 08:43 AM

ඉතුරු දෙතුන් දෙනාටත් මොනවා හරි එකපාරම දීලා දැම්මා නම් අපට සැරෙන් සැරේ නැතුව එක පාරම කිරිබත් උයලා ඉවරයක් කරන්න තිබුණා. සර්ටත් ලේසියි, අපටත් ලේසියි..

:       0       32

Puppa Wednesday, 02 December 2020 10:06 AM

ලොක්කා ඇණ ගන්නවා හතර වටේටම. මේ සැම දෙයකින්ම විදහා දක්වන්නේ ප්‍රඥා ගෝචර බව නොවේද?

:       0       26

විජිත් Wednesday, 02 December 2020 11:06 AM

උඩුතලවින්නේ ඝාතනය වුණේ කොහොමද?. නමුත් ඒ කාලේ ආණ්ඩුවේ හිටපු ඥාති අක්කා මේ ගොල්ලන්ව බේරාගත්තා. මෙයාට හොඳට වෙඩි තියන්නත් පුළුවන් මැරෙන්නම. මතකද අර ෆිජි දූපතේ රගර් ක්‍රීඩකයාට කොකා ගස්සපු හැටි? අර කලින් කියපු අක්කම තමයි ඌරන් 8 දෙනෙක් දීලා වැඩේ ගොඩින් ශේප් කරගත්තේ...

:       0       20

sunil Wednesday, 02 December 2020 11:25 AM

කාලෝචිත පත්වීමක්. මෙයාට බන්ධනාගාරය ඇතුලේ කටයුතු ගැනත් හොඳ දැනුමක් තියෙනවනේ...

:       0       19

Naushi Wednesday, 02 December 2020 12:20 PM

බන්ධනාගාරයේ ඉන්න ඕනෙ කෙනෙක් ... අනේ සර්..

:       0       18

fairoos Wednesday, 02 December 2020 02:05 PM

මොනවා කළත් කමක් නැහැ... ජීවිත නූල්පට අතාරින්න එපා... එතකොට තමයි මිනිස්සුන්ට මේවා අමතක වෙන්නේ...

:       0       7

විජේ Wednesday, 02 December 2020 02:10 PM

මේ මහත්තයාට දෙන්න ඕනේ මුස්ලිම් කටයුතු පිළිබඳව ඇමතිකමක්...

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 513 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3428 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1325 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 569 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3602 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2682 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site