අජන්ත කුමාර අගලකඩ
ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය මහතා පවසයි.
ලාෆ් ගෑස් මිල පසුගිය සතියේදී රුපියල් 1050 කින් අඩු කළ අතර ,ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද අඩු වනු ඇතැයි ඔහු සඳහන් කළේය .
ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක දැනට මිල රුපියල් 5,800ක් වන අතර ,කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,320 ක් වේ.කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 928 කි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාෆ් ගෑස් තව අඩු වෙයි
Bamunuarachchi Sunday, 21 August 2022 06:00 AM
දැන් ගෑස් ටැංකි පුපුරන්නේ නැද්ද? ඒ ඔක්කොම් ඝෝඨාභය මහතා ඉන්නකම් විතරයි නේද?
senaSunday, 21 August 2022 04:39 PM
ඔව් ඉතින් දැන් එයා නැහැනේ... බාල ගෑස් ගෙනත් පරීක්ෂණ කරන්න කියලා උපදෙස් දෙන්න...
සිසිල් Sunday, 21 August 2022 12:42 PM
වැඩකට නැති ගෑස් ටැංකි ටික පරිස්සම් කරනවාට, ලොකු මහත්තයා පාරිභෝගිකයන්ට මුදල් ගෙවිය යුතුය.
Hafeel Sunday, 21 August 2022 01:18 PM
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති වෑගපිටිය මහතා වියත්මගේ සාමාජිකයෙක්. දැන් තේරෙනවා පහුගිය දවස්වල මිල වැඩි කිරීම පිළිබඳව විශාල සැකයක් තියනවා කොහොමද වැඩි කලේ කියන එක පිළිබඳව.