පාකිස්තානයේ ලාහෝර් නුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට නගර බලධාරීන් සහ කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන්, එරට කෘත්‍රිම වැසි නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
ලාහෝර් නගරයේ වාතය දරුණු ලෙස දූෂණයට ලක් වී ඇත. ඒ, නගර වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙමිනි. වළාකුළුවලට රසායනික ද්‍රව්‍ය එක් කර, කෘත්‍රිම වැසි නිර්මාණය කෙරුණේ වායු දූෂණය අවම කිරීමේ අරමුණින් යැයි පාකිස්තාන රජය පවසා ඇත.
(අල් ජසීරා)
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාහෝරයට කෘත්‍රිම වැසි