IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.

ඇයගේ වත්කම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කින් ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් බවත් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කළේය.

මීට පෙර ලොව ධනවත්ම ගායිකාව ලෙස කිරුලු පැළඳ සිටි රිහනා පසුකර යාමට එරාස් සංගීත ප්‍රසංග මාලාව ලැබූ සාර්ථකත්වයත් සමග ටේලර් ස්විෆ්ට්ට හැකිවී ඇතැයි එම සඟරාව පැවැසුවේය. සුපිරි ගායිකා රිහනාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කි.

මේ වනවිට ලොව ධනවත්ම ගායිකාවන් ලැයිස්තුවේ තෙවැනි ස්ථානය මැඩෝනාටත් සිවුවෙනි ස්ථානය බියෝන්සේටත් හිමිව ඇත. ඔවුන්ගේ වත්කම පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 850 ක් සහ 760 කි. එසේම එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය සුපිරි ගායිකා සෙලීන් ඩියෝන් හිමිකර ඇති අතර ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 550 කි.

ටේලර් ස්විෆ්ට් ගායිකාවක් මෙන්ම ගීත රචිකාවියක්, නිළියක් සහ ගීත නිෂ්පාදිකාවක්ද වේ. එරාස් සංගීත ප්‍රසංග මාලාව ලබා ඇති සාර්ථකත්වයත් සමග ඇයගේ වත්කම එළැඹෙන වසරේ තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.



අදහස් (0)

ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’

ඔබේ අදහස් එවන්න

දියත

බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 18 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 42 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 271 0

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 728 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 486 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 518 2

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39607 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25772 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 407 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site