IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ලොව වයස් ගතම සංගීත කණ්ඩය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව "ප්‍රයිම් ටයිමර්ස්" නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 87 ත් 99 ත් අතර වේ.

ඒ අනුව "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාන්‍ය වයස අවුරුදු 94 කි. එක්සත් රාජධානියේ වැඩිහිටි නිවාස පවත්වාගෙන යන රන් වුඩ් හෝම්ස් නම් සමාගමට අයත් වෝර්වික්ෂයර්හි වැඩිහිටි නිවාස 7ක සාමාජිකයන්ගෙන් මෙම ගායන කණ්ඩායම නිර්මාණය වී ඇත.

එරට ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී පැවැති නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදී ලෝක වාර්තාව බිඳීමේ අදහසින් "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායම පිහිටුවාගෙන තිබිණි.

ඇතැම් "ප්‍රයිම් ටයිමර්ස්" සාමාජිකයන් මීට පෙර කැරොල් ගී ගායනා කර ඇතත් බොහෝ දෙනා මීට පෙර කැරොල් ගී ගායනා කර නොමැති සාමාජිකයන් බවද පැවැසෙයි.

 



අදහස් (0)

ලොව වයස් ගතම සංගීත කණ්ඩය

ඔබේ අදහස් එවන්න

දියත

ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 27 385 0

ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.


ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති
2024 දෙසැම්බර් මස 27 221 0

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත


කතරගම බැතිමතුන්ට පීඩා කළ බව කියන 22ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 27 409 0

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි.


ජනපති මන් මෝහන් සිං ට සොව පළ කරයි
2024 දෙසැම්බර් මස 27 168 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත


දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවයි
2024 දෙසැම්බර් මස 27 486 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ


රනිල් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි
2024 දෙසැම්බර් මස 27 1120 4

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 164 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 125 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 89 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site