IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ රෂි ප්‍රභා රත්වත්තේ යන දෙදෙනා ලබන 18 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 

නිතිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය. 

 



අදහස් (7)

ලොහාන් යුවළ යළි රිමාන්ඩ්

පිටිගල මිලානෝ Thursday, 07 November 2024 02:12 PM

විශිෂ්ඨයි.

:       43       77

නන්දන පනා-මිලානෝ Thursday, 07 November 2024 02:48 PM

හොරකම් කරපු කාර් එකක යන ගමන් අනුර සහෝදරයාටත් පාට් එක දාන්න ආවා. කාලා වරෙන්කෝ කල්දේරම් බත්.

:       39       91

upali Thursday, 07 November 2024 03:47 PM

පළපුරුදු අයව පාර්ලිමේන්තු යවන්න.

:       18       61

jimmyThursday, 07 November 2024 05:26 PM

හොරා කන්නේ පලපුරුදු හොරු ටික යවන්න එන්න.. ඒත් අඬන්න වෙන්නේ 14න් පස්සේ...

:       1       36

ගමේ එකාලා Thursday, 07 November 2024 04:18 PM

උඩතලවින්න ඝාතනයට සම්බන්ධ වූ ලොහාන් නිදහස් කෙරුවේ මහින්දයා. එයාටම හරියන හොර දූෂිතයෙක්...

:       1       66

m. saman perera Thursday, 07 November 2024 07:15 PM

ඇඟේම තියෙන්නේ හොරකමයි, වංචාවයි...

:       0       32

Perera Thursday, 07 November 2024 11:10 PM

හොරකම, දූෂණය, වංචාව, මදාවිකම් නම් පොහොට්ටුව තමයි කිරුළ දරන්නේ...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
2024 දෙසැම්බර් මස 27 3 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් ක


පළාත් රැසකට අද වැස්ස
2024 දෙසැම්බර් මස 27 10 0

උතුරු, උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි


වාහන පරීක්ෂාවට ගිය පී.සී. ලොරියට යටවී මරුට
2024 දෙසැම්බර් මස 27 26 0

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වර


ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාත් වේ
2024 දෙසැම්බර් මස 27 1074 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්


මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ
2024 දෙසැම්බර් මස 27 2091 0

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය


පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
2024 දෙසැම්බර් මස 26 501 0

කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 135 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 118 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 85 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site