(ෂේන් සෙනෙවිරත්න සහ ධම්මික ගුණවර්ධන)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරකට අනුව තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ කිසිවෙකුත් පදිංචි නොමැති පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තබා තිබූ බව තෙල්දෙණිය පොලිසිය කියයි .
මිට්ෂුබිෂි වර්ගයේ එම ජීප් රථය සඳහා කේ.එන්.5556 යනුවෙන් ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී එම අංකය හිමි තවත් රතු පැහැති පෙට්‍රල් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර මෙම රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක් බවද පොලිසිය කියයි .
මේ වන විට එම සැකකටයුතු ජීප් රථය තෙල්දෙණිය පොලිස් භාරයට ගෙන ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය සහ රුව සහිත ඉෂ්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙ
දෙණියාය ප්‍රදේශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරන් තිදෙනෙකුගේ සහ තවත් පුද්ගලයකුගේ නම් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙවර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග ක
මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිය
සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30ක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැ
ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි