(ආරියරත්න රණබාහු)
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත.
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සඳහා ද උත්සව කීපයක් පැවැත්වේ.
දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාසයන්හි නේවාසිකව සිටින වැඩිහිටි ප්‍රජාවට විශේෂ සංග්‍රහ සත්කාර ලබා දීම ද ඒ අතර වෙි.
ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න්පහළ සියලු ළමයන්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීම සඳහා පහසුකම් සලසා ඇත. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය,පින්නවල සත්වොද්‍යානය, සහ හම්බන්තොට සෆාරි යන උද්‍යාන නැරඹීය හැක.
දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේ ළමුන් උදෙසා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
ඒ අනුව දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන දැනුම ස්වභාවිකසම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප දියුණු කිරීම දරුවන්ගේ හැකියාවන් ඔප්නැංව්ම විනෝදාස්වය ලබාදීම එම වැඩ සටහනේ අරමුණු අතර වන බවද ඇය සඳහන් කළාය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි