(යොහාන් භාසුර)
ඇමරිකාවේ නිව් ෆෝටුස් සමාගම සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් ගිවිසුමක් අස්සන් කිරීමට සූදානම් වන බවත් එම ගිවිසුම කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලීමක් කරයි.
අදාළ ගිවිසුම පිළිබඳව හෙළි නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට පසුබට නොවන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකයකු පැවසීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන් චෝදනාවක්
Bandara Tuesday, 12 October 2021 10:49 AM
සේල් සේල් සේල්!!! ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වේ අව්රුදු 100 විතර කලින්. දැන් කියන්නේ ඉන්දියන් සාගරයේ මහා සේල් එක කියලා. චීනය, ඇමරිකාව සහ ඉන්දියාව දැන් වැඩි ප්‍රමාණෙක ඉඩම්වලට ලංසු තියලා ඉවරයි. බංග්ලාදේශය, ඕමානය එහෙමත් පොඩි පොඩි ලංසු තියන්න පටන් අරන් ඉන්නේ.