සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘‘සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සමාජ සත්කාර උළෙල 2019‘‘ කොළඹ නව නගර ශාලාවේ දී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවැත්විණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි , ආචාර්ය එඩ්වින් ආරියදාස,ප්‍රවීණ රංගන ශිල්පීන් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ , රවීන්ද්‍ර රන්දෙණිය , මාලිනී ෆොන්සේකා, සංගීතා වීරරත්න , ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි , විශාරද චරිතා ප්‍රියදර්ශණී පීරිස් , සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වකුගඩු රෝගීන්ගේ සමාජ සත්කාර උළෙල කතානායකගේ ප්‍රධානත්වයෙන්