( තිලකරත්න දිසානායක)
ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයට අයත් දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සදහා අවශ්‍ය මූලික පහසුකම් ප්‍රමාණයවත් සපුරාලීමට විශ්ව විද්‍යාල පරිපාලනය හා රාජ්‍ය පරිපාලනය අපොහොසත් වීමට එරෙහිව විරෝධය පළ කරමින් අද සවස එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කෙරිණි.
මේ හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ වාහන ධාවනය ද මද වේලාවක් බාධා පැවති අතර මේ වනවිටත් එම උද්ඝෝෂණය සිදු වෙමින් පවතී.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වික්‍රමාරච්චි සිසුවෝ පාරට බසිති
kalhara Thursday, 30 January 2025 06:40 AM
වෛද්‍ය ශිෂ්‍යයින්ට පමණයි රටේ ප්‍රශ්න තියෙන්නේ. අනිත් ශිෂ්‍යයින්ට හතර මහා නිධානය පෑදිලා...
Lalla Thursday, 30 January 2025 10:58 AM
කසිප්පු ගංජ ගහන්න මහපොල වැඩිකරගන්න ඕන වෙලාද? දෙමාපියන්ට දරූවන්ගේ වියදම දරන්න බැරිලුද?