IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වගකීමක් නැත්තම් කොරෝනා අලුත් රැල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

ලෝකයේ පුරා  කොරෝනා අලුත් රැල්ලක් මතු වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එම රැල්ල සමග රෝගීන් හා මරණ සංඛ්‍යාව වැඩිවෙමින් ඇති  බවද  ඔහු පැවසුවේය.

මේ අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ  සහ  රුවන්වැලි සෑය ආසන්නයේ  ඉතා  විශාල පිරිසක්  එක්රොක්වී සිටිනු පෙරේදා  එහි සංචාරය කළ අවස්ථාවේදී  තමා   දුටු බවත් ඔබ සිටින්නේ  මෙයට සති දෙකකට පෙර කොවිඩ්  නිසා දෙසීයකට  වැඩි පිරිසක් මිය ගිය රටක යැයි  එසේ  වගකීම් විරහිතව කටයුතු කරන  ජනතාවට  සිහිපත් කරන බවත්  හෙතෙම සඳහන් කළේය.

ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළත් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.

වයිරය ඉදිරියේදී වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව පැවසූ හෙතෙම පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන ගියත් ජනතාව සිද්ධස්ථානවලට  මළ ගෙවල්වලට හා  උත්සවලට අධික ලෙස එකතු වෙමින්  නරක පූර්වාදර්ශ  ලබාදෙමින් සිටින බවද

මෙරට එන්නත්කරණ වැඩසටහන අවසන් අදියරට පැමිණ ඇති බවත් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අදාළ එන්නත් මිලදී ගැනීම් සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව අනාවරණය කරන බවත්  මහාචාර්ය චන්න ජයසුමන මහතා  වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (3)

වගකීමක් නැත්තම් කොරෝනා අලුත් රැල්ලක්

කිරි පුතා Sunday, 10 October 2021 04:22 PM

නව සාමාන්‍යකරණය යටතේ මිනිසුන්ට විනයක් ඇතිව සෞඛ්‍ය උපදෙස් මත හැසිරෙන්න ඉඩ තියන්න. එන්නත් කරණය සමඟ ලෝකයේ අනෙකුත් රටවල් සාමාන්‍ය විදිහට යනවා. අපි තාම පරක්කුයි.

:       4       1

Sriland Sunday, 10 October 2021 09:11 PM

කොරෝනා කියන්නේ මෙතෙක් ලෝකයේ බිහිවෙච්ච හොඳම ව්‍යාපාරය .ලෝකයේ කොහේ කොරෝනා ඉවර උනත් ලංකාවෙනම් කරනවා බොරු .මේක බටහිර බහෙත් මාෆියාවක්

:       0       4

saman Monday, 11 October 2021 05:55 AM

මෙයාලට කොරෝනාව ආශීර්වාදයක් වුනා රටේ ඔක්කොම විකුනන්නයි බදු මිල වැඩි කරලා ජනතාවට පීඩා කරන්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 649 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4840 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1809 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 723 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4006 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3017 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site