(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවයේ නියුතව සිටින සේවකයින් 100 දෙනෙකු සදහා නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සකස් කළ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටලයක් අද (30) දින ලබා දීමට කටයුතු කළ බව හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා පැවසීය.
මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී තම සේවකයින්ගේ සහ එම පවුල්වල සෞඛාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ඇදුම් කට්ටලය ලබා දීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වගකීම කරට ගන්නා මිනිසුනි : ඔබ වෙත දයාවෙනි
සිරිමෙවන් සොයිසා Monday, 30 March 2020 07:01 AM
ලංකාව වගේ ඉතා රස්නය අධික ආර්ද්‍රතාව අධික රටක මේක හරියන්නේ නැහැ. වැඩිම උනොත් මේක අද විතරයි. කොහොමත් ප්‍රාදේශීය සභාවල සභාපතිලගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අපරාදේ වියදම් කරපු සල්ලි. නිකන් ලකුණු දාගන්නේ නැතුව හොඳ මුහුණු ආවරණ ටිකකුයි, දුමායන යන්ත්‍රයකුයි ගන්න තිා.
asankaMonday, 30 March 2020 09:21 AM
මොලේ අවුලක්ද?
athuraTuesday, 31 March 2020 03:42 AM
මොලේ අවුලක්ද කියල අහලා තියන මහත්මයාට අනිවාර්යෙන්ම මොලය අවුලක් තියන කෙනෙක්.
ධනූMonday, 30 March 2020 01:41 PM
සිරිමෙවන් සොයිසාගේ අදහස පිලිගන්න බැරි අය තව දවස් දෙකතුනකින් ඇත්ත තත්වේ හොයලා බැලුවොත් හොඳයි... අපේ වගේ රටවල මේවා ඇඳගෙන ඉන්නනම් සීතකල පිරිසිදු වාතයෙන් මේ ඇඳුම අඛන්ඩව පුරවන්න වෙනවා, නැත්නම් දාඩිය දාලම මේ මිනිස්සු මැරෙයි කොරෝනා කෙසේ වෙතත්. දෙවනි කාරණය නම් ඝර්මකලාපීය රටක් වන අපේ හිරුඒලියේ වැඩකරනකොට විශබීජ ශරීරගතවෙන්න තියෙන හැකියාව නොමැති තරම්. අතේ දුරින් හිටියාම හොඳටම ඇති.
අනුරTuesday, 31 March 2020 01:16 AM
ධනූ, ඔබ නිවැරදියි. අපේ රටේ පරිසර උෂ්ණත්වය මෙන්ම හිරු එළියේ යූවී ඉන්ඩෙක්ස් එක (පාරජම්බුල කිරණ ප්‍රමාණය) ඉතා වැඩි නිසා වාතයේ මෙම වයිරසයට වැඩිවෙලාවක් ඉන්න බැහැ.
bandara Monday, 30 March 2020 07:24 AM
ඉතාම වැදගත් කාර්යයක්....
ass charyaTuesday, 31 March 2020 03:43 AM
ඔයාලා වගේ රැවටෙන මිනිස්සු ඉන්නකන් මේ වගේ දේවල් වැදගත්.
charith Monday, 30 March 2020 09:49 AM
සමහර අය සෙරෙප්පු දාලා ඉන්නේ... උඩ වැහුණා කියලා වැඩක් නැහැ වගේ..
kamalTuesday, 31 March 2020 01:17 AM
උඩ වහලා යට ඇරලා තිබීම අපේ හැම වැඩකම නොවරදින ලක්ෂණයක්.