IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වගකීම් නෑ රාජ්‍ය ඇමැතිවරු කල කිරිලා

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් ඇමතිවරුන්ට අමාත්‍යාංශ දෙක තුන මෙන්ම ආයතන දහය පහළොව තිබුණද, ඒවායෙන් සුළු ආයතනයක් හෝ දෙකක් හැරෙන්නට රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරා නැති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ හේතුවෙන් තමන්ට අමාත්‍යාංශවලට ගොස් නිකරුණේ රස්තියාදු වීමට සිදුව ඇති බව රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම සඳහන් කළහ.

අමාත්‍යාංශවල වගකීම් නොපැවරීම හේතුවෙන්,ඇතැම් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර මත ගැටුම් ද නිර්මාණය වී ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (7)

වගකීම් නෑ රාජ්‍ය ඇමැතිවරු කල කිරිලා

විපරමා Sunday, 21 May 2023 03:26 AM

උන්නා කියලත් හරියට වැඩක් කරන අය නෙවෙයි නේ?

:       0       0

දාස Sunday, 21 May 2023 04:13 AM

මෙතන වෙලාතියෙන්නෙ වැඩ නොදෙන එක නෙමෙයි ,මහ එකා තනියෙන් කන එක , මුන් හරියට රටට ආදරෙන් වැඩ කලා නම් මෙහෙම රට බංකොලොත් වෙයිද. මුන්ට මාටිය ගහන්න බෑ අරු ගහනව දිගට හරහට , ඒකයි මෙතන වෙලා තියෙන්නෙ

:       0       0

පුරවැසියෝ Sunday, 21 May 2023 05:58 AM

ඒකට ඉතින් රාජ්‍ය ඇමැතිලා පත්කිරීම කරන කෙනා සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි. ඇමැතියෝ පත්කිරීම සමග වගකීම් හා රාජකාරි ලැයිස්තුවක් නොදීම තමයි වරද වෙන්නේ... රාජකාරි නැතුව තනතුරු දීමෙන් ජනතා මුදල් නාස්තියක් වෙනවා නේද? අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනය කරන විට ජනාධිපති ඕවා ගැන සොයන්නේ නැද්ද?

:       0       0

Sunil Sunday, 21 May 2023 09:21 AM

මේ එකෙක් වත් ඕනෑම නෑ .රට වනසන පින් පඩි කාරයෝ

:       0       0

fairoos Sunday, 21 May 2023 01:12 PM

මේ කාලකන්නි ආණ්ඩුව නිසා රටම කලකිරිලා

:       1       0

ගමේ එකාලා Sunday, 21 May 2023 01:21 PM

කළකිරිලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි ,ඉස්සර වගේ හොරාකන්ඩ විදියක් නැති හින්දා ? දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ

:       0       0

සාර්කැස්ටික් Sunday, 21 May 2023 10:05 PM

රස්සා නැතුව කොයි තරම් කොල්ලො, කෙල්ලො ගෙවල් වලට ඉන්නවාද? තොපිත් ගෙවල් වල හිටපල්ලකො.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 215 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 276 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 289 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 540 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 234 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site