(ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී කුසගින්නේ වෙහෙසට පත්ව සිටි කෙනෙරක ගොඩගත් බව වනජීවි අඩවි කාර්යාලය කියයි.
ගොඩට ගත් පසුව එම කෙනෙරට ඇවිදයාමට නොහැකිව එම වගා ළිඳ ආසන්නයේම වැටුණු බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
ඒ අනුව එම කෙනරට ප්‍රතිකාර ලබාදීම සදහා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා කැඳවාගෙන ඒමට අවශ්‍ය පියවර ගත් බවත් එම වනජීවී කාර්යාලය පැවසීය.
අලි ආරක්ෂණ විදුලියවැට නඩත්තුව සඳහා ගිය සිවිල් ආරක්ෂක භටයකු මෙම කෙනර වගා ළිඳට වැටී සිටින අයුරු දැක ඒ බව ඔහු වනජීවී කාර්යාලයට දැනුම්දී ඇත.
පසුව ජේ.සී.බී. යන්ත්‍රයක් ද යොදා ගෙන ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පැය කිහිපයක මෙහෙයුමකින් පසුව කෙනරව වගා ළිදෙන් ගොඩට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී තිබේ.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වගා ළිඟට වැටුණු කෙනෙර ගොඩ ගනී
පිටිගල මිලානෝ Sunday, 26 September 2021 02:05 AM
අම්මෝ...... බලාගෙනයි.... කහපාට තායිලන්ත සිල්ක් ලෝගුවක් දෙපරැන්දේ පටලවාගත්ත හයිඒස් හෝ ඊට ඉහල වාහනයකින් ඇවිත් මේ ඇත්පැටාව අරන් යයි කොමිස් මුදල් ගන්න.
Demuni Uduwara Sunday, 26 September 2021 03:02 AM
කෙනෙර බේරා ගැනීමට පැමිණි සෑම කෙනෙකුම අගය කරනු ඇත!
Raveendra Sunday, 26 September 2021 06:39 AM
පව් අහිංසක සතා...
Ruwani Sunday, 26 September 2021 12:56 PM
වගා ළිං හදන අය දැනුවත් කරන්න. ළිං හදලා ඉවර වෙලා ළිං වට කරලා වැට ගහන්න.. මොන්ටිසෝරි වැඩ වගේ.. ඔහොම අනාරක්ෂිත විදිහට ළිං හැදූවාම සත්තු වැටෙනවා නේන්නම්...!